යාලුවනේ මට ෆොරින් පාර්සල් එකක් ඇවිල්ල තියනව tax pay කරන්ඩ කියල.... ඒ ලෙටර් එක එවල තියෙන්නේ ..foreing mails, central mail exchange, d.r wijewardana mawatha colombo 10.... මේකට රෝස පාට කොලයක් අමුණල තියනව ... මම කොළඹින් පිට ඉන්න කෙනෙක් එක නිසා මම ඉන්න දිහා post office එකට මේක ගෙන්න ගන්න පුළුවන් නේද?? මේකෙ රෝස පාට කොලේ පුරවල ආපහු යවන්ඩ කියලා තියනව...මට තියන අවුල රෝස පාට කොලේ තියෙන්නේ ...වෙන ලිපිනයක් ...කොළඹ 01 ජනාධිපති මාවතේ පාර්සල් තැපැල් කාර්‍යාලය කියල ...
...මම මේ රෝස පාට කොලේ post කරනවානම් යවන්ඩ ඕන මොන ලිපිනයට ද ??...tax ගෙවපු අය විස්තර දන්නවා ඇති නේ ...මට හෙල්ප් එකක් දෙන්න ..

...මම මේ රෝස පාට කොලේ post කරනවානම් යවන්ඩ ඕන මොන ලිපිනයට ද ??...tax ගෙවපු අය විස්තර දන්නවා ඇති නේ ...මට හෙල්ප් එකක් දෙන්න ..