how to type sinhala

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    pc ekin..mata tiyanawa wording set ekak sinhalen type karanna..mata danaganna ona easy kramayak tiyanawada kiyala word ekin wade karaganna..

    Windows 10 ද තියෙන්නෙ? Word වර්ෂන් එක මොකක් ද? හරියට ම මොකක් ද වෙන අවුල?
     

    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,569
    2,968
    113
    Sri Lanka
    pencil app ekath download kara..ekin kohomada wade karanne?..

    Pencil එක open කරල right bottom එකෙ එන පොඩි window එකෙන් ENG එක Click කරල සිං විදියට හදාගන්න. ඒකෙ key map එකෙන් හොයාගන්න පුලුවන් කොහොමද type කරන්නෙ කියල