Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Monday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Monday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Sep 7, 2026
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
How to update Linux kernel to the newest version on Ubuntu
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Resources and references:

https://fossbytes.com/install-upgrade-linux-kernel-ubuntu-mint-ukuu/

http://www.teejeetech.in/p/ukuu-kernel-upgrade-utility.html

OS - Ubuntu / Linux Mint

Linux kernel එක අලුත්ම version එකට update කරන එක එච්චර අමාරු වැඩක් නෙමේ.

පහල තියන විදියට Ukuu කියන tool එක පාවිච්චි කරල අපිට Linux kernel එක අලුත්ම version එකට update කරන්න විතරක් නෙමේ kernel version 2ක් 3ක් එකට install කරලා තියා ගන්නත් පුලුවන්.

මෙහෙම තිබුනම අපි මොකක් හරි පිස්සුවක් කෙලලා run වෙන kernel එකට කෙල උනොත් install කරල තියන පරන kernel එකකින් boot කරල අවුල් kernel එක අලුතින් install කරන්න පුලුවන් ප්රශ්නයක් නැතුව.

මේ තියෙන්නෙ මගෙ lap එකේ කරල තියන kernel versions ටික.

4.13.11 කියන kernel version එක දැන් install කරේ.

සුදු පාට පෙන්නන්නේ දැනට release කරලා තියන stable kernel versions.

මම පාවිචි කරන්නේ ඒවා.

රතු පාට පෙන්නන්නේ දැනට release කරලා තියන unstable kernel versions.

Steps:

1. Install Ukuu

[CODE]

sudo apt-add-repository -y ppa:teejee2008/ppa

sudo apt-get update

sudo apt-get install ukuu

[/CODE]ඊට පස්සෙ අපි command line එකෙන් මේ command එකෙන් හරි

[CODE]sudo ukuu-gtk[/CODE]එහෙම නැත්තම් Start menu එකෙන් හරි Ukuu open කරගන්න.

ඊට පස්සෙ Ukuu වලින් තමන්ට කැමති විදියට kernel versions install හෝ remove කරන්න පුලුවන්.

Always keep you system up-to-date.

Enjoy!

[QUOTE="thilina91, post: 22447465, member: 103147"] Resources and references: [URL]https://fossbytes.com/install-upgrade-linux-kernel-ubuntu-mint-ukuu/[/URL] [URL]http://www.teejeetech.in/p/ukuu-kernel-upgrade-utility.html[/URL] OS - Ubuntu / Linux Mint Linux kernel එක අලුත්ම version එකට update කරන එක එච්චර අමාරු වැඩක් නෙමේ. පහල තියන විදියට Ukuu කියන tool එක පාවිච්චි කරල අපිට Linux kernel එක අලුත්ම version එකට update කරන්න විතරක් නෙමේ kernel version 2ක් 3ක් එකට install කරලා තියා ගන්නත් පුලුවන්. මෙහෙම තිබුනම අපි මොකක් හරි පිස්සුවක් කෙලලා run වෙන kernel එකට කෙල උනොත් install කරල තියන පරන kernel එකකින් boot කරල අවුල් kernel එක අලුතින් install කරන්න පුලුවන් ප්රශ්නයක් නැතුව. මේ තියෙන්නෙ මගෙ lap එකේ කරල තියන kernel versions ටික. 4.13.11 කියන kernel version එක දැන් install කරේ. [IMG]http://img.techpowerup.org/171104/screenshot-from-2017-11-04-17-45-40.png[/IMG] සුදු පාට පෙන්නන්නේ දැනට release කරලා තියන stable kernel versions. මම පාවිචි කරන්නේ ඒවා. රතු පාට පෙන්නන්නේ දැනට release කරලා තියන unstable kernel versions. Steps: 1. Install Ukuu [CODE] sudo apt-add-repository -y ppa:teejee2008/ppa sudo apt-get update sudo apt-get install ukuu [/CODE]ඊට පස්සෙ අපි command line එකෙන් මේ command එකෙන් හරි [CODE]sudo ukuu-gtk[/CODE]එහෙම නැත්තම් Start menu එකෙන් හරි Ukuu open කරගන්න. [IMG]http://img.techpowerup.org/171104/screenshot-from-2017-11-04-18-04-28.png[/IMG] ඊට පස්සෙ Ukuu වලින් තමන්ට කැමති විදියට kernel versions install හෝ remove කරන්න පුලුවන්. [IMG]http://img.techpowerup.org/171104/screenshot-from-2017-11-04-17-45-40.png[/IMG] Always keep you system up-to-date. Enjoy! [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom