How to update Linux kernel to the newest version on Ubuntu

thilina91

Member
May 28, 2008
18,560
858
0
New World, Grand Line
Resources and references:
https://fossbytes.com/install-upgrade-linux-kernel-ubuntu-mint-ukuu/
http://www.teejeetech.in/p/ukuu-kernel-upgrade-utility.html

OS - Ubuntu / Linux Mint

Linux kernel එක අලුත්ම version එකට update කරන එක එච්චර අමාරු වැඩක් නෙමේ.
පහල තියන විදියට Ukuu කියන tool එක පාවිච්චි කරල අපිට Linux kernel එක අලුත්ම version එකට update කරන්න විතරක් නෙමේ kernel version 2ක් 3ක් එකට install කරලා තියා ගන්නත් පුලුවන්.
මෙහෙම තිබුනම අපි මොකක් හරි පිස්සුවක් කෙලලා run වෙන kernel එකට කෙල උනොත් install කරල තියන පරන kernel එකකින් boot කරල අවුල් kernel එක අලුතින් install කරන්න පුලුවන් ප්‍රශ්නයක් නැතුව.

මේ තියෙන්නෙ මගෙ lap එකේ කරල තියන kernel versions ටික.
4.13.11 කියන kernel version එක දැන් install කරේ.

screenshot-from-2017-11-04-17-45-40.png


සුදු පාට පෙන්නන්නේ දැනට release කරලා තියන stable kernel versions.
මම පාවිචි කරන්නේ ඒවා.
රතු පාට පෙන්නන්නේ දැනට release කරලා තියන unstable kernel versions.


Steps:

1. Install Ukuu

Code:
sudo apt-add-repository -y ppa:teejee2008/ppa
 
sudo apt-get update

sudo apt-get install ukuu
ඊට පස්සෙ අපි command line එකෙන් මේ command එකෙන් හරි

Code:
sudo ukuu-gtk
එහෙම නැත්තම් Start menu එකෙන් හරි Ukuu open කරගන්න.

screenshot-from-2017-11-04-18-04-28.png


ඊට පස්සෙ Ukuu වලින් තමන්ට කැමති විදියට kernel versions install හෝ remove කරන්න පුලුවන්.

screenshot-from-2017-11-04-17-45-40.png


Always keep you system up-to-date.
Enjoy!
 
Last edited: