Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
How to Upload Video 2 YouTube Perfectly....!!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එළකිරි යාලුවනේ,මම දැන් ඔයගොල්ලන්ට කියල දෙන්න යන්නේ කොහොමද යු ටියුබ් එකට වීඩියෝ එකක් කරන්නේ කියල සහ ඒ සම්බන්ද ඉගි ටිකක්!වැඩි කතා ඕනේ නැහැ බලමු එහෙනම්....

මුලින්ම අපිට මේ වැඩේට YouTube ඒකවුන්ට් එකක් තියෙන්න ඕනේ.එක හදා ගන්නේ මෙහෙමයි.මුලින්ම සයිට් එකට යන්න.

ඊට පස්සේ උඩ දකුණු කෙලවරේ තියෙන Create Account මත ක්ලික් කරන්න.එයින් පසු පහත වගුව දක්නට ලැබේවි.එය පුරවන්න.

දැන් ඔබේ YouTube Account 1 ලැහැස්තියි.දැන් මුල් අවස්ථාවට පිවිස Sign In කරන්න.එවිට පහත වගුව දිස්වේවි.එයට අදාල දත්ත යොදා ඇතුළු වන්න.

දැන් ඔබ ඔබේම YouTube Account එකට සාර්ථකව පිවිස සිටියි.

දැන් ඉහල දකුණු පස එක Upload tab 1 ක්ලික් කිරීමෙන් ඔබේ video upload කිරීමේ අවශ්‍යතාවය සපුරාගත හැකි වේ.එවිට මෙවන් තිරයක් ඔබට දැකිය හැක.

දැන් upload video ක්ලික් කර අවශ්‍ය වීඩියෝව තෝරා දුන් විට එය පහත ආකාරයට YouTube මගින් upload කරගන්නවා ඔබට දැකිය හැක.

එය නිසි පරිදි upload වුනු පසු එයත් එම තීරයේම පෙන්නුම් කරන අතර ඔබට upload කල වීඩියෝව සදහා දිය යුතු සියලුම කරුණු මෙහෙදී අපට දිය හැක.

මෙම පාට කොටස තේරු විට ඕනෑම කෙනෙකුට ඔබ කල වීඩියෝව නැරබිය හැක.

මෙම පාට කොටස තේරු විට ලින්ක් 1n පමණක් මෙම වීඩියෝව අනිත් පුද්ගලයන්ට නැරබිය හැක.

මෙම පාට කොටස තේරු විට ඔබ තේරු පුද්ගලයන්ට පමණක් මේ වීඩියෝ නැරබිය හැක.(Only YouTube members)

මෙයට අමතරව මෙම පාට කොටසින් ඔබට අදාල වීඩියෝවේ youtube link එකත් මෙම පාට කොටසින් තම අබිමතය පරිදි අදාල දේ පිරවීමට YouTube කටයුතු යොදා ඇත.

දැන් ඉහත ආකාරයෙන් තේරු විට ඔබේ upload videos ඔබට දැකගත හැක.

මේකෙන් කුමක් හෝ දෙයක් ඉගෙන ගත්ත නම් එයයි මගේ සාර්ථකත්වය !!!

[QUOTE="malindajr, post: 8922381, member: 188174"] [CENTER][SIZE=4][COLOR=Navy]එළකිරි යාලුවනේ,මම දැන් ඔයගොල්ලන්ට කියල දෙන්න යන්නේ කොහොමද යු ටියුබ් එකට වීඩියෝ එකක් කරන්නේ කියල සහ ඒ සම්බන්ද ඉගි ටිකක්!වැඩි කතා ඕනේ නැහැ බලමු එහෙනම්....[/COLOR][/SIZE] [SIZE=3] [COLOR=Indigo]මුලින්ම අපිට මේ වැඩේට YouTube ඒකවුන්ට් එකක් තියෙන්න ඕනේ.එක හදා ගන්නේ මෙහෙමයි[/COLOR][/SIZE].[SIZE=3][COLOR=Indigo]මුලින්ම සයිට් එකට යන්න.[/COLOR][/SIZE] [IMG]http://img152.imageshack.us/img152/5850/q1cr.jpg[/IMG] [SIZE=3][COLOR=Indigo]ඊට පස්සේ උඩ දකුණු කෙලවරේ තියෙන Create Account මත ක්ලික් කරන්න.එයින් පසු පහත වගුව දක්නට ලැබේවි.එය පුරවන්න.[/COLOR][/SIZE] [IMG]http://img697.imageshack.us/img697/8854/q2cr.jpg[/IMG] [SIZE=3][COLOR=Indigo]දැන් ඔබේ YouTube Account 1 ලැහැස්තියි.දැන් මුල් අවස්ථාවට පිවිස Sign In කරන්න.එවිට පහත වගුව දිස්වේවි.එයට අදාල දත්ත යොදා ඇතුළු වන්න. [/COLOR][/SIZE] [IMG]http://img528.imageshack.us/img528/8058/q3cr.jpg[/IMG] [SIZE=3][COLOR=Indigo]දැන් ඔබ ඔබේම YouTube Account එකට සාර්ථකව පිවිස සිටියි.[/COLOR][/SIZE] [IMG]http://img257.imageshack.us/img257/4591/q5cr.jpg[/IMG] [SIZE=3][COLOR=Indigo]දැන් ඉහල දකුණු පස එක Upload tab 1 ක්ලික් කිරීමෙන් ඔබේ video upload කිරීමේ අවශ්‍යතාවය සපුරාගත හැකි වේ.එවිට මෙවන් තිරයක් ඔබට දැකිය හැක.[/COLOR][/SIZE] [IMG]http://img443.imageshack.us/img443/4641/q6cr.jpg[/IMG] [SIZE=3][COLOR=Indigo]දැන් upload video ක්ලික් කර අවශ්‍ය වීඩියෝව තෝරා දුන් විට එය පහත ආකාරයට YouTube මගින් upload කරගන්නවා ඔබට දැකිය හැක.[/COLOR][/SIZE] [IMG]http://img89.imageshack.us/img89/7541/q7cr.jpg[/IMG] [SIZE=3][COLOR=Indigo]එය නිසි පරිදි upload වුනු පසු එයත් එම තීරයේම පෙන්නුම් කරන අතර ඔබට upload කල වීඩියෝව සදහා දිය යුතු සියලුම කරුණු මෙහෙදී අපට දිය හැක. [/COLOR][/SIZE] [IMG]http://img585.imageshack.us/img585/6253/q8cr1.jpg[/IMG] [SIZE=3][COLOR=Red] මෙම පාට කොටස තේරු විට ඕනෑම කෙනෙකුට ඔබ කල වීඩියෝව නැරබිය හැක.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue]මෙම පාට කොටස තේරු විට ලින්ක් 1n පමණක් මෙම වීඩියෝව අනිත් පුද්ගලයන්ට නැරබිය හැක.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=YellowGreen]මෙම පාට කොටස තේරු විට ඔබ තේරු පුද්ගලයන්ට පමණක් මේ වීඩියෝ නැරබිය හැක.(Only YouTube members)[/COLOR][/SIZE] [IMG]http://img827.imageshack.us/img827/2558/q11cr.jpg[/IMG] [SIZE=3]මෙයට අමතරව [COLOR=Yellow]මෙම පාට කොටසින් ඔබට අදාල වීඩියෝවේ youtube link එකත්[/COLOR] [/SIZE][SIZE=3][COLOR=Magenta]මෙම පාට කොටසින් තම අබිමතය පරිදි අදාල දේ පිරවීමට YouTube කටයුතු යොදා ඇත.[/COLOR][/SIZE][SIZE=3] [/SIZE] [IMG]http://img683.imageshack.us/img683/5681/q9cr.jpg[/IMG] [SIZE=3][COLOR=Indigo]දැන් ඉහත ආකාරයෙන් තේරු විට ඔබේ upload videos ඔබට දැකගත හැක.[/COLOR][/SIZE] [IMG]http://img837.imageshack.us/img837/8195/q10cr.jpg[/IMG] [SIZE=3][COLOR=Indigo] මේකෙන් කුමක් හෝ දෙයක් ඉගෙන ගත්ත නම් එයයි මගේ සාර්ථකත්වය !!!;)[/COLOR] [/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom