How to Upload Video 2 YouTube Perfectly....!!!

malindajr

Member
Apr 6, 2009
1,440
73
0
Hithaganna baha
එළකිරි යාලුවනේ,මම දැන් ඔයගොල්ලන්ට කියල දෙන්න යන්නේ කොහොමද යු ටියුබ් එකට වීඩියෝ එකක් කරන්නේ කියල සහ ඒ සම්බන්ද ඉගි ටිකක්!වැඩි කතා ඕනේ නැහැ බලමු එහෙනම්....

මුලින්ම අපිට මේ වැඩේට YouTube ඒකවුන්ට් එකක් තියෙන්න ඕනේ.එක හදා ගන්නේ මෙහෙමයි.මුලින්ම සයිට් එකට යන්න.

q1cr.jpg


ඊට පස්සේ උඩ දකුණු කෙලවරේ තියෙන Create Account මත ක්ලික් කරන්න.එයින් පසු පහත වගුව දක්නට ලැබේවි.එය පුරවන්න.

q2cr.jpg


දැන් ඔබේ YouTube Account 1 ලැහැස්තියි.දැන් මුල් අවස්ථාවට පිවිස Sign In කරන්න.එවිට පහත වගුව දිස්වේවි.එයට අදාල දත්ත යොදා ඇතුළු වන්න.

q3cr.jpg


දැන් ඔබ ඔබේම YouTube Account එකට සාර්ථකව පිවිස සිටියි.

q5cr.jpg


දැන් ඉහල දකුණු පස එක Upload tab 1 ක්ලික් කිරීමෙන් ඔබේ video upload කිරීමේ අවශ්‍යතාවය සපුරාගත හැකි වේ.එවිට මෙවන් තිරයක් ඔබට දැකිය හැක.

q6cr.jpg


දැන් upload video ක්ලික් කර අවශ්‍ය වීඩියෝව තෝරා දුන් විට එය පහත ආකාරයට YouTube මගින් upload කරගන්නවා ඔබට දැකිය හැක.

q7cr.jpg


එය නිසි පරිදි upload වුනු පසු එයත් එම තීරයේම පෙන්නුම් කරන අතර ඔබට upload කල වීඩියෝව සදහා දිය යුතු සියලුම කරුණු මෙහෙදී අපට දිය හැක.

q8cr1.jpg


මෙම පාට කොටස තේරු විට ඕනෑම කෙනෙකුට ඔබ කල වීඩියෝව නැරබිය හැක.
මෙම පාට කොටස තේරු විට ලින්ක් 1n පමණක් මෙම වීඩියෝව අනිත් පුද්ගලයන්ට නැරබිය හැක.
මෙම පාට කොටස තේරු විට ඔබ තේරු පුද්ගලයන්ට පමණක් මේ වීඩියෝ නැරබිය හැක.(Only YouTube members)

q11cr.jpg


මෙයට අමතරව මෙම පාට කොටසින් ඔබට අදාල වීඩියෝවේ youtube link එකත් මෙම පාට කොටසින් තම අබිමතය පරිදි අදාල දේ පිරවීමට YouTube කටයුතු යොදා ඇත.

q9cr.jpg


දැන් ඉහත ආකාරයෙන් තේරු විට ඔබේ upload videos ඔබට දැකගත හැක.

q10cr.jpg


මේකෙන් කුමක් හෝ දෙයක් ඉගෙන ගත්ත නම් එයයි මගේ සාර්ථකත්වය !!!;)













 

yama_palla

Member
Dec 5, 2010
974
71
0
___Narakadiya___
කරලා තියෙන වැඩේ හොදයි.....Rep+ දෙන්නම්
ඊලග සැරේ screen shots පොඩියට දැම්මොත් තවත් good!!!