How to watch Hulu in Sri Lanka?

kav4

Active member
  • Feb 20, 2008
    516
    61
    28
    ශ්‍රි ලංකාවෙදි Smart TV එකකින් HULU බලන්නෙ කොහොමද? TV එකේ country එක US දුන්නම HULU install කරගන්න පුලුවන්. ඒත් run කරනකොට "Hulu is not available in your country" කියල එනව.

    කොහොමද මේක හදාගන්නෙ?


    IMG_20200905_104828.jpg