How to work in Elakiri.

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    imgur වගේ පිට සයිට් එකක ෆොටෝ ටික අප්ලෝඩ් කරලා ලින්ක් කරන්න :yes: මේකට අප්ලෝඩ් කරන්න නං මුද්දර සයිස් පොටෝ වෙන්න ඕනේ
     

    MayuraAlwiz

    Member
    Oct 13, 2018
    300
    99
    0
    imgur වගේ පිට සයිට් එකක ෆොටෝ ටික අප්ලෝඩ් කරලා ලින්ක් කරන්න :yes: මේකට අප්ලෝඩ් කරන්න නං මුද්දර සයිස් පොටෝ වෙන්න ඕනේ

    මුද්දර සයිස්:confused::confused:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    මුද්දර සයිස්:confused::confused:

    කිලෝ බයිට් සීයක ලිමිට් එකක් තියෙනවනේ පොටෝ අප්ලෝඩ් කරන්න ඒ හින්ද ලොකු පොටෝ අප්ලෝඩ් කරන්න බෑ මේකට. මුද්දර සයිස් කීවට ඉතින් සාමාන්‍ය පොඩි ඒවා පුළුවන් :P