How to Write a DVD with SRT subs?

charitha.123

Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    38
    kandy
    මචං ලේසි විදියක් තියෙනවා.මෙන්න මේ බාන්ඩේ ඩවුන්ලෝඩ් කරගනින් මන් අනිත් ටික පෑහෑදිලි කරලා කියන්නම්.
    http://www.formatoz.com/
     

    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    38
    kandy
    මට විනඩි 5ක් දෙන්න ලස්සනට තේරුම් කරලා දෙන්නම්...
     

    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    38
    kandy
    පොඩ්ඩක් පඩ වෑඩක් දන්න වෙලාව ගත්තේ....:P:P:P

    ඉස්සල්ලාම පල්ලේහා පින්තූරේ විදියට VOB සිලෙක්ට් කරපන්
    10483936.jpg


    සිලෙක්ට් කරාට පස්සේ එක බොක්ස් එකේ output setting ගනින්
    47404664.jpg


    ඊලගට පල්ලෙහා තියෙන add subtitle කියන එක සිලෙක්ට් කරලා අදාල sub එක ඈඩ් කරපන්.ඈඩ් කරලා ok කරපන්
    64698325.jpg


    පස්සේ ඊට අදාල විඩියෝ එක ඈඩ් කරලා කන්වර්ට් වෙන්න දාපන් වෑඩේ ගොඩ..:P:P:P:P:P
     
    • Like
    Reactions: dilansri2

    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    38
    kandy
    අඩේ සොරි වෙන්න ඕනේ මන් හිතුවේ උබ DVD එකක් ගහන්න යනවා කියලා.:baffled::baffled::baffled::baffled:කමක් නෑ ඔය soft ware එකෙන් ඕනම format එකකට subtitle ඈඩ් කරන්න පුළුවන්

    ඊට පස්සේ කන්වර්ට් කරලා රයිට් කරන්න තමයි තියෙන්නේ

    :P:P:P:P:P:P:P:P:P
     

    _HeRo_

    Well-known member
  • Jun 25, 2009
    2,520
    2,033
    113
    Rockers Island
    අඩේ සොරි වෙන්න ඕනේ මන් හිතුවේ උබ DVD එකක් ගහන්න යනවා කියලා.:baffled::baffled::baffled::baffled:කමක් නෑ ඔය soft ware එකෙන් ඕනම format එකකට subtitle ඈඩ් කරන්න පුළුවන්

    ඊට පස්සේ කන්වර්ට් කරලා රයිට් කරන්න තමයි තියෙන්නේ

    :P:P:P:P:P:P:P:P:P
    DVD ekak thama ban:rofl:
     

    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    38
    kandy
    Machan subtitle add wen naa ban VOB walata nam convert wenawa:oo:

    ඈඩ් වෙන්නෙ නෑ කියන්නෙ බන්????උඹ subtitle එක දාලා විඩියෝ එකත් දාලා option කියන එක ක්ලික් කරලා බලපන් sub ප්ලේ වෙනවද කියලා??