Questions How type sinhala

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,074
    4,096
    113
    Hi Elakirians,

    How you guys type in Sinhala in this good way?

    Umbala mechchara hondata Sinhalen type karanne kohomada yakune?
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,991
    113
    වින්ඩෝස් වලට මොකද්ද හොඳ, හෙලකුරු මල විකාරයක්, sinhala tamil kit එක හරියට වැඩ නෑ
     

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,416
    2,062
    113
    Google input Tools හොදයි. උබට Alt + Shift + n ගහල language අතරේ මාරු වෙන්නත් පුළුවන්.
    උබලට හෙලකුරු android use කරද්දී forms fill කරද්දී කලින් field එකේ අන්තිමට type කරපු එක auto ඊළඟ field එකට type වෙන සීන් එකක් නැද්ද