How wikipedia is updated on someones death?

cocacola

Well-known member
  • Jan 20, 2010
    1,567
    1,103
    113
    Android
    Machang pereda Jayalath Manorathna nathi unaama Wikipedia eke 4 hours wath yanna kaling Died Date eka update wela thibba.


    e data submit karanne kauda? Fanslada? government ekenda?
    ehema nathnam trending yana tweets and searches waling guess karala update weemakda wenne?
     
    • Like
    Reactions: crhunter

    ihatemylife

    Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    මේකනම් මහ පුදුම දෙයක් ඕයි. මට හිතාගන්න බෑ ඇයි මිනිස්සු මේවට තමංගෙ කාලෙ නාස්ති කරගෙන මේව අප්ඩේට් කරන්නේ කියල. උන්ට ලැබෙන දේකුත් නෑ ඒකෙන්.
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,943
    25,150
    113
    Fantasy
    මේකනම් මහ පුදුම දෙයක් ඕයි. මට හිතාගන්න බෑ ඇයි මිනිස්සු මේවට තමංගෙ කාලෙ නාස්ති කරගෙන මේව අප්ඩේට් කරන්නේ කියල. උන්ට ලැබෙන දේකුත් නෑ ඒකෙන්.
    එහෙනම් ඇයි ඕයි අපි එලකිරි එන්නේ කියහන්කෝ