Howl (2015) | ජීවිතය ඉල්ලා කෑමොර

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ලස්සන ෆිල්ම් එකක් ගහන්න තිබ්බ කතාවක් :( චොර කරල තියෙන්නෙ. theme එක ලස්සන නිසා බැලුව :love:
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,220
    1
    101,049
    113
    34
    Kalutara
    ඊයේ බැලුවා. ඕඩියෝ සමහර තැන් වල හරියට දාල නෑ. මිටියකින් ගහනවා සද්දයක් නෑ කිසිම.