how's my blog!!!??

uni-soft

Member
Dec 2, 2010
253
63
0


තව හදපන් ..මදි අන්තර්ගතය

Thanks!!!

tumblr_me52295USe1rwcc6bo1_250.gif
 

kandya

Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    facebook page එකක් හදපන්..ඔයිට වඩා ලේසියෙන් මිනිස්සු අතරට යන්න පුළුවන් ..
    බ්ලොග් එක ඕනෑමනම් fb page එක හරහා blog එක promote කරගනින්
     

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    උඹ ඇඩ්ස් වලට ප්‍රමුඛත්වය දීලා තියෙනවා වැඩි කියලා හිතෙන්නෙ නැද්ද??? :oo::oo: සයිට් එකට ගිය ගමන්ම නිකන් ඇම්බුශ් ඇටෑක් එකක් වගේ හතර වටෙන්ම ඇඩ්ස් වලින් වට කරගන්නවානේ බං... :rolleyes: තව කන්ටෙන්ට් දාපන්... :cool: ඕල් ද බෙස්ට් වේවා! :yes::yes: