Abahy Season 02 wala episode 8 dowonload karanna direct link ekak hoyala diyanko
ඕක හොදයිද බන් මම කොටස් දෙකෙක් විතර බලලා අතහැරියාinna ba yako eka balanakan
patta yako balapan.... anthima kotasa balanna iwasillak nathuwa me inneඕක හොදයිද බන් මම කොටස් දෙකෙක් විතර බලලා අතහැරියා
ඕක හොදයිද බන් මම කොටස් දෙකෙක් විතර බලලා අතහැරියා
එල බලන්න ඕනේ එහනම්මුල් සීසන් එකේ..
මුල් එපි 2 විතරයි කතාව ඉස්සරහට යන්නේ..
ඊට පස්සේ කතාව ආපස්සට යනවා කොල්ලගේ අතීත කතාවක් එක්ක..
ඊය පස්සේ අන්තිම එපියෙන් දෙනවා සුපිරි ගේමක් ඒක කවුරුවත් බලාපොරොත්තු නොවන එකක්..
ඊට පස්සේ සාමාන්‍ය විදිහට දෙවැනි සීසන් එක පටන් ගන්නේ..
ඒක නම් කෙලින්ම කතා සමූහයක් එක්ක යන්නේ..පට්ට.
බලපන්..
මුල් සීසන් එකේ..

නෑ බන් මම දෙවැනී සීසන් එකේ තවම එපි 05 යි බැලුවේ..aniwa aniwa.... yako uba episode 8 baluwada ko diyanko link ekak