amalasoka

Banned
Sep 23, 2018
15
1
0
මේක මම ඇරගත්ත

මේක මම කලින් ඇරන් තියෙනව මම දිනකට $260 වගේ හොයනව
$1000 හොයන්න මම තරු ගන්න උස්සහකරනව අනිවා
 
Sanuka87

Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    මේක මම කලින් ඇරන් තියෙනව මම දිනකට $260 වගේ හොයනව
    $1000 හොයන්න මම තරු ගන්න උස්සහකරනව අනිවා

    අඩෝ සිරාද බන්? කොහොමද සෙට් වෙන්නේ? මාත් ආසයි $ හොයන්න. :love:
     
    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,579
    2,975
    113
    Sri Lanka
    $hoyanna pahasu vidihak menna
    $හොයන්න පහසුම විදිහ මෙන්න

    Go to the Link https://shoptly.com/i/xy1

    https://shoptly.com/i/xy1

    මේක මම කලින් ඇරන් තියෙනව මම දිනකට $260 වගේ හොයනව
    $1000 හොයන්න මම තරු ගන්න උස්සහකරනව අනිවා

    $ hoyana aka padu ne thama meke ref latath $15 denava neda

    හම්මේ ලස්සනට තියනවා ආපහු කරද්දි රෙප් ටිකක් එකතු කරන් එකවුන්ට් 2ක් 3ක් හදන් වැඩේට බහින්න නැත්තන් අහුවෙනවනෙ ඉතින්. කිරියෙ ඉන්නෙ ගොන්නු නෙමේනෙ :rofl::rofl:
     
    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,579
    2,975
    113
    Sri Lanka
    මේක මම කලින් ඇරන් තියෙනව මම දිනකට $260 වගේ හොයනව
    $1000 හොයන්න මම තරු ගන්න උස්සහකරනව අනිවා

    දිනකට 260$ හොයනවනම් ප*ටද ඕයි මේකට එන්නෙ :angry::angry::lol::lol:
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83

    දිනකට 260$ හොයනවනම් ප*ටද ඕයි මේකට එන්නෙ :angry::angry::lol::lol:

    එහෙම කියන්න එපා බන්. නිකමට හිතපන් ලංකාවේ අපි හැමෝම එකතු වෙලා රුපියල වැටිලා තියෙන මේ වෙලාවේ මේ වැඩේ කලොත් මාසයක් යද්දී ඇමරිකාවේ සල්ලි ටිකෙන් බාගයක්ම ලංකාව ඇතුලට ගන්න පුළුවන්. පොඩ්ඩක් ගණන් හදලා බලපන්කො. අමාරු වැඩකුත් නෙමෙයි නේ. :yes:
     
    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,579
    2,975
    113
    Sri Lanka

    එහෙම කියන්න එපා බන්. නිකමට හිතපන් ලංකාවේ අපි හැමෝම එකතු වෙලා රුපියල වැටිලා තියෙන මේ වෙලාවේ මේ වැඩේ කලොත් මාසයක් යද්දී ඇමරිකාවේ සල්ලි ටිකෙන් බාගයක්ම ලංකාව ඇතුලට ගන්න පුළුවන්. පොඩ්ඩක් ගණන් හදලා බලපන්කො. අමාරු වැඩකුත් නෙමෙයි නේ. :yes:

    ආ මේ ඉන්නෙ ෆේක් වල අයිතිකාර උතුමා :rofl::rofl:

    PS:- ඔහොම හිනස්සන්න එපා යකෝ :angry::angry::baffled:
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83

    ආ මේ ඉන්නෙ ෆේක් වල අයිතිකාර උතුමා :rofl::rofl:

    PS:- ඔහොම හිනස්සන්න එපා යකෝ :angry::angry::baffled:

    උඹ කැමති නැද්ද ඇමරිකාවේ සල්ලි ටික ඔක්කොම ලංකාවට අදින්න? ඇදලා රට බේරගන්න. :rofl:
     
    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,579
    2,975
    113
    Sri Lanka
    උඹ කැමති නැද්ද ඇමරිකාවේ සල්ලි ටික ඔක්කොම ලංකාවට අදින්න? ඇදලා රට බේරගන්න. :rofl:

    උබ දැන් ගොන් ආතල් දෙන්න එපා බන්. :angry::angry:
     
    sadakumuduni

    Banned
    Aug 27, 2018
    30
    2
    0
    mama gatta

    මමත් ගත්ත පාඩු නෑ මචන්ල $ හොයන්න පුලුවන් මූ කියල තියෙනව සේරම පැහැදිලිව
     
    sadakumuduni

    Banned
    Aug 27, 2018
    30
    2
    0
    ඔඋ

    අඩෝ සිරාද බන්? කොහොමද සෙට් වෙන්නේ? මාත් ආසයි $ හොයන්න. :love:

    මන්ද අයියෙ මමත් මේකෙන් ආදායමක් හොයනව ඔයත් බලන්න
     
    Kihilla

    Banned
    Jun 11, 2018
    6
    0
    0
    මටනම් මේක සුවර්

    මටනම් මේක සුවර් දිනකට $100 හොයා ගත්තත් මට ඇති මම ගන්නව මේක
    ස්තූති
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83

    උබ දැන් ගොන් ආතල් දෙන්න එපා බන්. :angry::angry:

    මොකක්ද ගොන් ආතල් එක? උඹ කැමති නැද්ද එක රැයෙන් පෝසත් වෙන්න?
     
    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,579
    2,975
    113
    Sri Lanka
    මොකක්ද ගොන් ආතල් එක? උඹ කැමති නැද්ද එක රැයෙන් පෝසත් වෙන්න?

    අනේ බන් එක රැයෙන් මේ විදියට පෝසත් වෙන්න බෑ කියල උබත් දන්නව මාත් දන්නවා. නිකන් බොරුවට එකවුන්ට් හද හද ත්‍රෙඩ් එක බම්ප් කරන්නෙ නැතුව දෙයක් ඉගෙන ගෙන E money වලට බහිනව :angry:
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83

    අනේ බන් එක රැයෙන් මේ විදියට පෝසත් වෙන්න බෑ කියල උබත් දන්නව මාත් දන්නවා. නිකන් බොරුවට එකවුන්ට් හද හද ත්‍රෙඩ් එක බම්ප් කරන්නෙ නැතුව දෙයක් ඉගෙන ගෙන E money වලට බහිනව :angry:

    ඔහොම කතා කරන්න එපා දෙයියෝ. අතේ සත පහ නැතුව අනාත වෙලා ඉන්නේ. referral link එකක්වත් දාල කීයක් හරි හොයාගන්න බැලුවේ. ඔයා ඒකටත් කෙලිනවා නේ ඉතින්. :(
     
    amalasoka

    Banned
    Sep 23, 2018
    15
    1
    0
    $$$$$$$$$$$$

    මචන්ල මේක ගත්තු අය දන්නව $ හොයන විදිහ ඒව රහස් විදි කවුරුවත් කාටවත් කියල දෙන්නෑ මම කියල දුන්නට ඔය පට්ට බොරු දේවල් තමයි කවුරුත් ඇගේ ගහන්නෙ.

    අර කතාවක් තියෙනවනෙ ඇස් නොපෙනෙන කනාට මැනිකක් පයේ වැදුනත් වැඩක් නෑ ගනම් ගන්නෑ කියල අන්න ඒවගේ තමයි උබලත්.