HP agent in Kandy

nagaya

Member
Mar 18, 2007
12,671
194
0
EWIS ehema dealer neda bn?issaranm tibee KCK eka issaraha aha antique badu kade,dannmm koheda manda
 

hans078

Active member
  • Feb 17, 2008
    496
    179
    43
    Colombo
    මචං පොඩි ඇඩ්වයිස් එකක්. උබේ ලැප් එකේ රීජන් එක මුලින්ම බලා ගනින්. රීජන් එක USA නම් වොරන්ටි ක්ලේම් කරන්න බැහැ ලංකාවෙ. USA කොම්පුටර් බඩු ලංකාවෙ විකුනනවණම් ඒ විකුනන එකා හොරෙක්.

    ඊට පස්සෙ HP ඒජන්ට් ගාවට අරන් යන්න. ගත්ත කඩෙට යන්න එපා. වොරන්ටි තියනවනම් බය වෙන්න එපා HP ඔයාගෙ ලැප්ටොප් එක බලා ගනී. වොරන්ටි තියනවද කියල ඔයාගෙ ලැප්ටොප් එකේ සීරියක් නොම්බරෙ HP වෙබ්සයිට් එකට ගිහින් ගහල බලන්න.

    නුවනරම් මම දන්නෙ නෑ. ඕක බොරැල්ලෙ DMS ල ගාවට ගෙනියන්න. සමහර විට සමහර ඩීලර්ස්ල (කව්ද කිඅන්න දන්නෙ නෑ. තව කීපදෙනෙක් ගැන HP වෙබ් එකේ තියනව. මම නම් යන්නෙ DMS එකට තමා.) කියයි DV6 අපි කරන්නෙ නෑ කියල. එතකොට බය නැතුව කියන්න මේකෙ වොරන්ටි තියනව ඒක ක්ලේම් කරල දෙන්න, නැත්නම් HP එකට කම්ප්ලෙන් කරනව කියල.


    ජය වේවා එහෙනම්.:lol::lol:
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,487
    3,720
    113
    kandy wala dealer kenek ne ban ... colombo try karapan. eth international warranty ekata gatta bil eka one kiyanawa
     

    isurunalaka

    Active member
  • Oct 31, 2008
    810
    27
    28
    man gawa bil eka nene ban. meka aus walin gatta ekak. bil eka nethuwa wede karaganna widiyak eththema nedda?

    anika meke warranty ewara wena date eka unknown kyla pennanne. starting date eke idan nan thawa awruddak gihin ne.

    wede goda daganna amaru weida?
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,487
    3,720
    113
    mama danna godak unta warranty claim karaganna beri una. owa wikunana kal thama baila gahanne international warranty kiyala