මගේ රටින් ගෙනාපු laptop එකක් තියෙනවා...
මොඩල් එක HP 2000
i3 එකක්.. ප්‍රශ්නය මේකයි. lap එක format කරා පස්සේ restart වෙලා on වෙනකාට මෙහෙම වැටනවා..
මම f2 ඔබලා එකෙ එන
memory test,hard drive test ඔක්කෝම test කරා... ඔක්කෝම passed කියලා වැටෙනවා.. windows open වෙන් නෑ..
අාපහු format කරන්න කියලා win 07 dvd එක දාලා අාපහු restart කරලා on වැනකොටම Esc ඔබලා... මේ පල්ලේ menu එකට ගියා..
f9 ගැහුවා boot device options වලට යන්න.. එතකොට මෙහෙමයි..
ගොඩ සැරයක් try කරා... හරි යන්නේ නෑනේ..... bood device පෙන්නන්නේ නෑ..
මේක ගාෙඩ දාගන්න කවුරු හරි උදව් කරනවද...