ඔය ලැප් එක gaming වලදී සෑහෙන්ඩ රත්වෙනවා කියල තමා ආරංචි. Dell i5 1GB GT525 එකක් එහෙම බැලුවේ නැද්ද? ඕකේ තියන ATI card එකට වඩා Nvidia card එකේ performance තියනවා.Lap එකේ review & Benchmark බලලා you-tube review ටිකකුත් බලපන්. අන්තිමට උබට හොදට ගැලපෙනවා කියල හිතෙන එක ගනින්.Good Luck 
VGA Benchmark rank
128 NVIDIA GeForce GT 525M
199 AMD Radeon HD 6470M
HP Pavilion g6 Review
Dell Inspiron 15R (N5110) Review

VGA Benchmark rank
128 NVIDIA GeForce GT 525M
199 AMD Radeon HD 6470M
HP Pavilion g6 Review
HTML:
http://www.notebookreview.com/default.asp?newsID=6264&review=hp+pavilion+g6
http://www.notebookcheck.net/Review-HP-Pavilion-g6-1141sg-Notebook.57332.0.html
Dell Inspiron 15R (N5110) Review
HTML:
http://www.notebookreview.com/default.asp?newsID=6121&review=dell+inspiron+15r+n5110
http://www.notebookcheck.net/Review-Dell-Inspiron-15R-N5110-Notebook.54078.0.html


