ගෙදරට සහ කුඩා වියාපාරවලට Economical ප්‍රින්ටරයක් හොයනවා මෙ දවස් වල, Normal Officejet පාවිච් කරාට පිටු100 ක් වගේ නේ ධාරිතාවය අනික කටිලෙජය පට්ට ගනන්.
ඉතින් අලුත් භාඩන්ඩයක් දැක්කා ඇවිල්ලා තියෙනවා මේක තියෙන කෙනෙක් ඉන්නවාද? මේක එක් පිටුවකට සත 50ක් වගෙ තමයි වියදම් වෙන්නේ. එක සැරයක් පිරෙව්වාම වර්ණ පිටපත් 8000 පමණ සහ කලු 6000 වගේ පුලුවන් කියලයි කියන්නේ . අපි හිතනමු average 5000 කියලා.
අනික් සියලුම දෙවල් මෙකේ තියෙනවා All in one
wenna ba ne bun adu tharamin 3500 wath puluwan wewi