HQ MP3 Download දෙකක් මගෙන් ඕගොල්ලොන්ට
යාලුවනේ, මම මේ අවුරුද්දේ දැනට සින්දු දෙකක් release කරා. අද උදේ YouTube view count එක බලන කොට දැක්කා සින්දු දෙකට views 38,000ක් තියෙනවා කියලා. එයින් views 3000ක් ම ඇවිත් තියෙන්නේ Elakiri.com එකෙන්.
ඉතින් Elakiri එකෙන් මගේ සින්දු දෙක අහල මට සහායෝගයක් දීපු ඔගොල්ලොන්ට ස්තූතියක් හැටියට මම හිතුවා මගේ සින්දු දෙකේම HQ MP3 download එකක් ඔගොල්ලොන්ට දෙන්නම් කියල.
මෙන්න download කරගන්න link එක -
https://drive.google.com/file/d/0B8zHD01JmUO1cjQ4Y1kxb1djYUE/view?usp=sharing
සින්දු දෙක අහල නැති කට්ටියට මෙන්න:
මෙතෙක් කල් Elakiri එකේ ඔගොල්ලොන්ගෙන් ලැබුනු සහයෝගයට ගොඩොක්ම ඉස්තූති! මගේ හද ඇතුලේ එලියට එන්න තව සින්දු හුන්ගක් දනගලනවා, ඉතින් දිගටම මගේ සංගීත ජීවිතයත් එක්ක රැදිල ඉන්න
<3

Last edited: