බොරු සහතික හැදුවොත් ප්‍රශ්නයක් වේවිද
මට කිසිම භාහිර ක්‍රියාකරකමක් නැහැ.
මැනෙජ්මන්ට් ට්‍රේනී වලට කැමති.ඉතින් අනිවා භාහිර සහතික බලනවනෙ.
ලොකු ඒවා නැතිව පොඩි විවාද තරග ප්‍රිෆෙක්ට් වගෙ ඉදියා කියලා .සහතික ටිකක් ප්‍රින්ට් කරගන්න බැලුවෙ.
මට තියෙන ප්‍රශ්නෙ.එච ආර් වලින් මේවා චෙක් කරනවද?
ඇකඩමික් නොවන ඒවා.
දැන් මට බනින්න එපා.ඒවා කරගන්න ඕනෙ කියලා.ගිය නුවන් ආපහු ගේන්න බෑනෙ.
දැන් අවුල ජොබ් එකක්නෙ.