සාමාන්‍යයෙන් නම් ටිකක් කල් යයි. ගොඩක් වෙලාවට නඩු දාන්න කලින් කම්කරු දෙපාර්තමේන්තුවේ තමයි පැමිණිලි කරන්නේ ඕවට මම දන්න විදියට. එක පාරක් කවුරු හරි කිව්වා ඌ අඳුරන එකෙක්ව grativity ගෙවන්න වෙනවා කියලා උගේ performance මදි කතාවක් කියලා අවුරුදු 5ට කලින් අස් කරන්න ගිහින් ඌ ලේබර් ඩිපාට්මන්ට් කම්ප්ලේන් කරනවා කිව්වම බය උනා කියලා. හරියටම හොයලා ගියා නම් හරි. ගොඩ වෙදකම් අහන්නේ නැතුව හරියටම සීන් එක දන්න ලෝයර් කෙනෙක්ට කතා කරන්න මොකක් හරි legal action එකක් ගන්නවා නම්. මම ලොකු දෙයක් නොදන්න නිසා මට වැඩි දෙයක් කියන්න අමාරුයි. ඒත් ඉතින් පුළුවන් තරම් කම්පනිය ශේප් කරන් වැඩේ කරගන්න එක ලේසි වෙයි. දන්නවා නේ ලංකාවේ ආණ්ඩුව හරහා වැඩක් කරගන්න ගියාම යන කාලේ.Naduwak kochchara kal yanawada machan?
75k wage ganakata nadu dala wadak thiyanawada?
අනික තමයි ඔය HR කාරයෝ ඇරියස් කරගත්තොත් service letter එකක්වත් ගන්න වෙන්නේ නෑ. මෙලෝ වැඩකට නැති උන් උනාට උන් දන්නවා උන්ට වඩා පඩි ගන්න උන්වත් කොම්පැනියෙ වැඩ කරනකම් අල්ලෙ තියලා නටවන්න උන්ට චාන්ස් එක තියනවා කියලා. ගොඩක් ඕවයේ ඉන්නෙත් ගෑණු නේ. තරහ කරගත්තොත් ගෙදර ගෑණිට වඩා අන්තයි.
මම නම් කියන්නේ ඉස්සෙල්ල ගොඩින් කතා කරල විසඳගන්න පොඩි ට්‍රයි එකක් දෙන්න. ඒක හරියන්නෙ නැත්තන් ඒ ගැන දන්න කෙනෙක්ට කතා කරන්න ( ලෝයර් කෙනෙක්, කම්කරු දෙපාර්තමේන්තුවේ hotline එකක් තියෙනවා නම් ඒකට ). ඇග්‍රිමන්ට් වගේ දේවලුත් ඒ කතා කරන අයගාවට අරන් යන්න. තමුන්ට ලැබෙන්න තියෙන දෙයක් නම් නැතිවෙන්නෙ නිකන්ම සද්ද නැතුව ඉන්නෙපා. ඒත් පුළුවන් තරම් ශේප් එකේ වැඩේ විසඳගන්න මුලින් ට්‍රයි එක දෙන එක හොඳ වෙයි.