HR issue- Need advice

Hiruka29

Junior member
  • Oct 3, 2021
    58
    17
    8
    Machan Need advice

    මම resignation දුන්නා මේ මාසෙ මුල. මට training එකකට ඉන්දියා යන්න ජූනි වල, ඔෆිස් එකෙන් ටිකට් අරං තිබ්බේ, අයින් වෙන නිසා ඒකට යන්න වෙන්නේ නෑ, ඒකට යවන්න වෙන එකෙකුත් නෑ. දැන් මගේ සැලරි එක දෙන්නේ නෑ ටිකට් එකේ සල්ලී මං ගෙවන්න ඕනෑ කියනවා.

    එහෙම කරන්න පුලුවන්ද නීතියේ හැටියට ?
    මට මොනවද කරන්න පුලුවන් සාදාරණයක් ඉල්ලලා?
     
    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,004
    2,797
    113
    එහෙම කරන්න නම් බෑ නීතියෙන් මොනවහරි කරන්න පුළුවන් , but shape එකේ විසදගන්න බලන්න

    මේ වගේ අඩුකුලේ company වල ප්‍රශ්න දානකොට company එකේ නමත් දාපන් කාටත් තරම දැනගන්න
     
    • Like
    Reactions: gnilukshi

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,683
    3,037
    113
    ජොබ් එකට ජොයින් වෙද්දි ඇග්‍රිමන්ට් එකේ තිබුණ දේවල් මොනවද කියල බලන්න. ගොඩක් කම්පැනි වල අපි දන්නේ නැති උනාට මාගලක් වගේ ගහල එන ඇග්‍රිමන්ට් එකේ තියනවා ආයතනය අපිට ගෙවන පඩියට අමතරව වෙනත් දරන වියදම්, අපි නිසා වෙන ඩැමේජ් වගේ දේවල් වලට අපිට ගෙවන්න වෙනව කියලා. උදාහරණයක් හැටියට ගත්තොත් අපිට මොකක් හරි ට්‍රේනින් එකක් දුන්නොත්, ඒකට හරියන්න කාලයක් අපි ඒ ආයතනයට වැඩ කරන්න වෙනවා. මම ඉන්න කම්පැනි එකෙන් මට ස්පොන්සර් කරපු නිසා මම අස් වෙනවා නම් වීසා එකේ ඉතුරු කාලෙන් කම්පැනිය මට කරපු වියදම ගෙවන්න වෙනවා කියලා ඇග්‍රිමන්ට් එකේම තියනවා. ඒක මම කියවපු නිසා ප්‍රශ්නයක් නෑ. එකෙක් ඒක දන්නේ නැතුව අස් වෙන්න ගියාම ඌට එහෙම ගෙවන්න කිව්වා. ඒත් පස්සේ කතා කරලා ශේප් කරගත්තා. හැබැයි මේ ඔක්කොම ඇග්‍රිමන්ට් එකේ කියලා තියනවා නම් විතරයි වෙන්නේ. එහෙම නැත්තන් නෑ.

    අනික තමයි ගොඩක් කම්පැනි ඔය වගේ 2.50 වැඩ කරනවා අඩුයි. ඇග්‍රිමන්ට් එකේ මොනව කියල තිබ්බත් ඈඬියාව දාලා සල්ලි නෑ කියල පරිස්සමෙන් ශේප් එකේ කතා කරල පඩි ටික ගත්ත නම් ඔක්කොම විසඳගන්න පුලුවන් වෙයි. හරියන්නෙම නැත්තන් ඉතින් නඩු දානව වගේ වැඩ වලට යන්න පුළුවන්. ඒත් ඉතින් ඒවා දවසින් දෙකෙන් විසඳගන්න අමාරුයි නේ.
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,936
    113
    Machan Need advice

    මම resignation දුන්නා මේ මාසෙ මුල. මට training එකකට ඉන්දියා යන්න ජූනි වල, ඔෆිස් එකෙන් ටිකට් අරං තිබ්බේ, අයින් වෙන නිසා ඒකට යන්න වෙන්නේ නෑ, ඒකට යවන්න වෙන එකෙකුත් නෑ. දැන් මගේ සැලරි එක දෙන්නේ නෑ ටිකට් එකේ සල්ලී මං ගෙවන්න ඕනෑ කියනවා.

    එහෙම කරන්න පුලුවන්ද නීතියේ හැටියට ?
    මට මොනවද කරන්න පුලුවන් සාදාරණයක් ඉල්ලලා?
    ehema karanna puluwan company eke ehema policy ekak thiyenam saha ubala join weddi ekata sign karala thiyenam. E.g. godak company wala free training deddi condition ekak thiyenawa one year a company eke wada karanna ona nathnam cost eka gewanna ona kiyala
     
    Hiruka29

    Junior member
  • Oct 3, 2021
    58
    17
    8
    එහෙම කරන්න නම් බෑ නීතියෙන් මොනවහරි කරන්න පුළුවන් , but shape එකේ විසදගන්න බලන්න

    මේ වගේ අඩුකුලේ company වල ප්‍රශ්න දානකොට company එකේ නමත් දාපන් කාටත් තරම දැනගන්න
    ප්‍රසිද්ධ සුභ සාදන ආයතනයක් .
     
    • Wow
    Reactions: Thiefx

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    34,933
    71,168
    113
    Machan Need advice

    මම resignation දුන්නා මේ මාසෙ මුල. මට training එකකට ඉන්දියා යන්න ජූනි වල, ඔෆිස් එකෙන් ටිකට් අරං තිබ්බේ, අයින් වෙන නිසා ඒකට යන්න වෙන්නේ නෑ, ඒකට යවන්න වෙන එකෙකුත් නෑ. දැන් මගේ සැලරි එක දෙන්නේ නෑ ටිකට් එකේ සල්ලී මං ගෙවන්න ඕනෑ කියනවා.

    එහෙම කරන්න පුලුවන්ද නීතියේ හැටියට ?
    මට මොනවද කරන්න පුලුවන් සාදාරණයක් ඉල්ලලා?
    Kauda ban june wala training walata April wala ticket ganne?
     
    ඇග්‍රිමන්ට් එකේ එහෙම මොකුත්ම නෑ මචං
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,252
    113
    Dubai, UAE
    Machan Need advice

    මම resignation දුන්නා මේ මාසෙ මුල. මට training එකකට ඉන්දියා යන්න ජූනි වල, ඔෆිස් එකෙන් ටිකට් අරං තිබ්බේ, අයින් වෙන නිසා ඒකට යන්න වෙන්නේ නෑ, ඒකට යවන්න වෙන එකෙකුත් නෑ. දැන් මගේ සැලරි එක දෙන්නේ නෑ ටිකට් එකේ සල්ලී මං ගෙවන්න ඕනෑ කියනවා.

    එහෙම කරන්න පුලුවන්ද නීතියේ හැටියට ?
    මට මොනවද කරන්න පුලුවන් සාදාරණයක් ඉල්ලලා?
    Contract එකේ හැටියට Resign වෙන්න පුලුවන් කොච්චර කාලෙකින්ද?? උඹ Resign වෙනකොට Training එක ගැන උඹට කියලද තිබ්බෙ??
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,823
    8
    35,328
    113
    If they deduct then the ticket should be handed over to you... If it's a flexi fare then you can get a refund. Otherwise do a trip. Sadly tickets are not transferable to another person.
     
    Hiruka29

    Junior member
  • Oct 3, 2021
    58
    17
    8
    Kauda ban june wala training walata April wala ticket ganne?
    ටිකටිං ඒගන්ට් ලොක්කාගේ මල්ලී 😆

    ehema karanna puluwan company eke ehema policy ekak thiyenam saha ubala join weddi ekata sign karala thiyenam. E.g. godak company wala free training deddi condition ekak thiyenawa one year a company eke wada karanna ona nathnam cost eka gewanna ona kiyala
    එහෙම පොලිසියක් නෑ , මං අස්සං කරලත් නෑ
    ------ Post added on Apr 27, 2023 at 5:52 PM
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,936
    113
    ටිකටිං ඒගන්ට් ලොක්කාගේ මල්ලී 😆

    එහෙම පොලිසියක් නෑ , මං අස්සං කරලත් නෑ
    ------ Post added on Apr 27, 2023 at 5:52 PM
    ehenam ube salli ehema hold karanna ba. aparade habai ubata thibbe india tour ekath gahala oken resign wenna
     
    • Haha
    Reactions: imhotep

    Hiruka29

    Junior member
  • Oct 3, 2021
    58
    17
    8
    Contract එකේ හැටියට Resign වෙන්න පුලුවන් කොච්චර කාලෙකින්ද?? උඹ Resign වෙනකොට Training එක ගැන උඹට කියලද තිබ්බෙ??
    Comtract eka 2 years. Resign wenakota training eka gana kiyala thibbaa, e unata travel reimbursement claus ekak contact eke na

    එහෙම කරන්න නම් බෑ නීතියෙන් මොනවහරි කරන්න පුළුවන් , but shape එකේ විසදගන්න බලන්න

    මේ වගේ අඩුකුලේ company වල ප්‍රශ්න දානකොට company එකේ නමත් දාපන් කාටත් තරම දැනගන්න
    Hold karana amount eka 75k wage wenawa, nadu kiyana eka wadak weida machan?
    ------ Post added on Apr 27, 2023 at 6:14 PM

    ජොබ් එකට ජොයින් වෙද්දි ඇග්‍රිමන්ට් එකේ තිබුණ දේවල් මොනවද කියල බලන්න. ගොඩක් කම්පැනි වල අපි දන්නේ නැති උනාට මාගලක් වගේ ගහල එන ඇග්‍රිමන්ට් එකේ තියනවා ආයතනය අපිට ගෙවන පඩියට අමතරව වෙනත් දරන වියදම්, අපි නිසා වෙන ඩැමේජ් වගේ දේවල් වලට අපිට ගෙවන්න වෙනව කියලා. උදාහරණයක් හැටියට ගත්තොත් අපිට මොකක් හරි ට්‍රේනින් එකක් දුන්නොත්, ඒකට හරියන්න කාලයක් අපි ඒ ආයතනයට වැඩ කරන්න වෙනවා. මම ඉන්න කම්පැනි එකෙන් මට ස්පොන්සර් කරපු නිසා මම අස් වෙනවා නම් වීසා එකේ ඉතුරු කාලෙන් කම්පැනිය මට කරපු වියදම ගෙවන්න වෙනවා කියලා ඇග්‍රිමන්ට් එකේම තියනවා. ඒක මම කියවපු නිසා ප්‍රශ්නයක් නෑ. එකෙක් ඒක දන්නේ නැතුව අස් වෙන්න ගියාම ඌට එහෙම ගෙවන්න කිව්වා. ඒත් පස්සේ කතා කරලා ශේප් කරගත්තා. හැබැයි මේ ඔක්කොම ඇග්‍රිමන්ට් එකේ කියලා තියනවා නම් විතරයි වෙන්නේ. එහෙම නැත්තන් නෑ.

    අනික තමයි ගොඩක් කම්පැනි ඔය වගේ 2.50 වැඩ කරනවා අඩුයි. ඇග්‍රිමන්ට් එකේ මොනව කියල තිබ්බත් ඈඬියාව දාලා සල්ලි නෑ කියල පරිස්සමෙන් ශේප් එකේ කතා කරල පඩි ටික ගත්ත නම් ඔක්කොම විසඳගන්න පුලුවන් වෙයි. හරියන්නෙම නැත්තන් ඉතින් නඩු දානව වගේ වැඩ වලට යන්න පුළුවන්. ඒත් ඉතින් ඒවා දවසින් දෙකෙන් විසඳගන්න අමාරුයි නේ.
    Naduwak kochchara kal yanawada machan?
    75k wage ganakata nadu dala wadak thiyanawada?
    ------ Post added on Apr 27, 2023 at 6:18 PM
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,252
    113
    Dubai, UAE
    Comtract eka 2 years. Resign wenakota training eka gana kiyala thibbaa, e unata travel reimbursement claus ekak contact eke na
    එහෙම නම් කොහෙත්ම උන්ට මුකුත් කරන්න බෑ. උඹට නීතියේ පිහිටෙන් යන්න පුලුවන්. උඹේ Notification Period එක ඉවරද??
     
    Hiruka29

    Junior member
  • Oct 3, 2021
    58
    17
    8
    එහෙම නම් කොහෙත්ම උන්ට මුකුත් කරන්න බෑ. උඹට නීතියේ පිහිටෙන් යන්න පුලුවන්. උඹේ Notification Period එක ඉවරද??
    Na thawa 2 weeks withara thiyanawa.
    Hold karana amount eka 75k wage, nadu kiyana eka worth da?
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,252
    113
    Dubai, UAE
    Na thawa 2 weeks withara thiyanawa.
    Hold karana amount eka 75k wage, nadu kiyana eka worth da?
    ඉස්සෙල්ලාම labor එකට කතා කරලා විස්තරේ කියලා බලපං. සමහරවිට නඩු කියන්න වෙන්නේ නැති වෙයි. මොකද 75000ක් වෙනුවෙන් උං උනත් ලෝයර්ස්ලට වියදම් කරන එක තේරුමක් නැති හින්දා.. ගාන කපනවා කියපු proof තියෙනවද??