HSBC CREDIT කාඩ් එක කොහොමද ?
පැලැටිනම් එක හොදයිද?
පොලිය කොහොමද?
ඇනුවල් ෆීස් කොහොමද?
ඔෆර්ස් තියනවද?
පාවිච්චි කරන අය විස්තර කියන්න
පැලැටිනම් එක හොදයිද?
පොලිය කොහොමද?
ඇනුවල් ෆීස් කොහොමද?
ඔෆර්ස් තියනවද?
පාවිච්චි කරන අය විස්තර කියන්න
what about SAMPATH ??Apo dan nam wadak na bung. issara nam supiri dan nam meloma wadak na
Gannawa nam hondama credit cards 3
1. NDB (Best )
2. HNB
3. Commercial
HSBC නම් ගන්න එපා .. සරලව සිංහලෙන් කිව්වා ,Hidden charges පට්ට , offers එහම ලොකුවට සෙට් වෙන්නේ නෑ
what about SAMPATH ??
Ai e? Mageth amex ekak tiyenawa cancel karanna hithan inneSamapath offers adui bro. mama 6k use karanawaa NDB thama hondama mata nam . NTB ubata awulake nathnam NTB amex ekath hodaiyii, but cancel karanna giyama epa wenawaa
Ai e? Mageth amex ekak tiyenawa cancel karanna hithan inne