AIA එකේ ජොබ් කරන අය හරි ඒ ගැන දන්න අය හරි ඉන්නවනම් පොඩ්ඩක් කියන්න.
මෙකේ work culture එක කොහොමද?
අනිත් දේ මෙයාලා පොසිශන් එක ඔෆර් කරාට කරන්න තියෙන්නේ සෙල්ස් කියලා කියනවා. මේ ගැන අදහසක් තියෙනවද?
අනික මෙකේ අයින් වෙන ප්‍රොසෙස් එක කොහොමද? ඇග්‍රිමන්ට් ගහලා අවුරුදු ගනන් වලට හිර කරනවද?