HSBC Credit Card

acryan

Well-known member
  • Oct 11, 2012
    9,596
    9,232
    113
    Deweni awrudde me thread ekata comment ekak dapan mathaka athuwa :lol: life time annual fee nathi ekama card eka CDB un witharai kiyanne eka hariyatama :yes: mata amex card ekak dunna ohoma life time annual fee waived kiyala :growl::growl: deweni awrudde indan annual fee dala :lol:

    :baffled::baffled:
     
    Asiri88

    Active member
  • Mar 1, 2019
    504
    79
    28
    Ela ela math apply kara wade hari kiyala mail ekak awa.
    Mage thibba card eka diactivate karala thibbe masa deka thunakata kalin purse eka nathi wela. Parana card eka cancel wela aluth eka enawa athi neda:angry:
    Dekama thibboth kela thama

    ewi bung , habaiyi 2k thiboth thama :baffled::baffled:

    anith eka cancel kare nadda ?
     
    ThimalM™

    Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    Life time annual fee waiver ekake set una bung IESL Associate ekata :) kisi wiyadama giye na. meka kohomath use karanne installment walata only wena dewal walata use karanne na :)

    Payment unath bank ekata or Frimi ekan karanne

    anith ewalin 3% charge wenawa ne

    machan kohomada apply kare contact ekak dipanko
     
    Asiri88

    Active member
  • Mar 1, 2019
    504
    79
    28
    matath ekak dennam kiwwa lifetime annual fee waive karala. ekek awith documents ehemath aran giya, dan sahena kalayak. eeta passe saddayak na. danata gold card ekak nam pawichchi karanawa aurudu dekak withara

    Life time waiver approve wenawa adui machan , ekaiyi case eka :( , poddake touch ekama inna
     
    lakmal8888

    Active member
  • Jan 28, 2013
    625
    203
    43
    ow machan hambenwa frist months 3 da kohedo hambenwa itapasse 0.1 % da kohedo cash back ekak thiynewa oka wadiya balanne ne
     
    th62

    Well-known member
  • Dec 20, 2015
    332
    530
    93
    කාගිල්ස් ක්‍රෙඩිටි කාඩ්

    HSBC නම් දන්නේ නෑ. කාගිල්ස් ක්‍රෙඩිට් කාඩ් නම් ගන්න හිතන්නවත් එපා. කාගිල්ස් බැකුවේ පාරිභෝගික සේවාවන් අන්තිම සවුත්තුයි. මං ක්‍රෙඩිටි කාඩ් එකක් ඉල්ලුම් කරලා දින 10 ක් ගත වූ පසුවත් විමසා බැලූ විට ඒ පිළිබඳ කිසිදු තොරතුරක් පරිගණක පද්ධතියේ ඇතුළත් වී නැති බව පැවසුවා. අන්තිමේ දී මට එපාම වෙලා කාඩ් එක නිකුත් කරන්න එපා කියලා ඊ මේල් එකක් යැවුවා. ඒත් කිසිම පිළිතුරක්වත්, දුරකථන ඇමතුමක්වත් නෑ. උන්ගේ hotline එකට විතරයි අපිට කතා කරන්න පුළුවන්. card centre එකේ දුරකථන අංකවත්, top management එකේ දුරකථන අංක හෝ ඊ මේල් ලිපිනවත් දැන ගන්න කිසිදු විදියක් නෑ. මේ තොරතුරු වෙබ් අඩවියේත් නෑ. මුං අමුතුම ජාතියේ බැංකුවක්. මේ බැංකුවත් එක්ක ඔබේ වටිනා කාලය නාස්ති කර ගන්න එපා.
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,778
    11,417
    113
    matath ekak dennam kiwwa lifetime annual fee waive karala. ekek awith documents ehemath aran giya, dan sahena kalayak. eeta passe saddayak na. danata gold card ekak nam pawichchi karanawa aurudu dekak withara

    ithin ban umbata gold1 dan gewana subscription fee ekatama platinum ekakata upgrade karaganna puluwan ne. eka kara ganin mage wife ehemath karagatta. nattan platinum1 fee eka rs4250
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,778
    11,417
    113
    ඔය 5000 ගත්ත වගේ නෙමෙයි ඊට පස්සේ තියෙන Charges වලට රෙ**** වා

    mona charges da? mama hsbc & sampath 2ma use karanawa kisi awulak na satha pahakwath wadiyen gewanne na. umba use karana card1 mokakda?
     
    fahrenheit

    Member
    Mar 13, 2012
    281
    19
    0
    HSBC නම් දන්නේ නෑ. කාගිල්ස් ක්‍රෙඩිට් කාඩ් නම් ගන්න හිතන්නවත් එපා. කාගිල්ස් බැකුවේ පාරිභෝගික සේවාවන් අන්තිම සවුත්තුයි. මං ක්‍රෙඩිටි කාඩ් එකක් ඉල්ලුම් කරලා දින 10 ක් ගත වූ පසුවත් විමසා බැලූ විට ඒ පිළිබඳ කිසිදු තොරතුරක් පරිගණක පද්ධතියේ ඇතුළත් වී නැති බව පැවසුවා. අන්තිමේ දී මට එපාම වෙලා කාඩ් එක නිකුත් කරන්න එපා කියලා ඊ මේල් එකක් යැවුවා. ඒත් කිසිම පිළිතුරක්වත්, දුරකථන ඇමතුමක්වත් නෑ. උන්ගේ hotline එකට විතරයි අපිට කතා කරන්න පුළුවන්. card centre එකේ දුරකථන අංකවත්, top management එකේ දුරකථන අංක හෝ ඊ මේල් ලිපිනවත් දැන ගන්න කිසිදු විදියක් නෑ. මේ තොරතුරු වෙබ් අඩවියේත් නෑ. මුං අමුතුම ජාතියේ බැංකුවක්. මේ බැංකුවත් එක්ක ඔබේ වටිනා කාලය නාස්ති කර ගන්න එපා.

    true. a terrible bank.
     
    benjaminnn

    Active member
  • Sep 11, 2008
    176
    42
    28
    Mama gaththa ban. Unge issue ekak wela only one month witharai eka gaththe. Mage transaction supermarket thama godakma kale.

    Gold card eka thibba nisa Platinum eka Lifetime free kiyala dunna. But 2nd Year menna mun eka add karala. Gatta call eka edama gema illuwa. Then mun revised karala dunna. :D :D :D

    Mama nam ganata balance karanawa 25000 use karanawa eke. So 2000 cashback hama masema hambela thiyenne ada wenakam. Hariyata use kaloth supirigemak gahanna puluwan. (Sampath amex eketh mekama e widiyatama karanawa :) )
     
    elaz thanks