මම දැනට අවුරුදු කිහිපයක ඉදන් HSBC Gold Card එකක් use කරනවා. Transaction settlement වෙලාවට කරනවා. දැන් බැංකුවෙන් කතාකරලා කිව්වා HSBC Platinum කාඩ් එකකට select වෙලා කියලා. Annual fee එකනම් කලින් එකට වැඩිය ටිකක් වැඩියි. මොකද කියන්නේ Platinum එකට Apply කරන්නද?. Credit limit එක එහෙමත් වැඩි කරලා දෙනවා කිව්වා
