HSBC credit cards

malaka21

Well-known member
  • Jul 18, 2007
    1,051
    29
    48
    38
    පිළියන්දල ...
    මචංලා මට HSBC credit card එකක් ගන්න ඕනේ...
    ඒකට තියෙන්න ඕන සුදුසුකම් මොනාද?..
    credit card එකක් ගන්නේ කොහොමද?..
    දන්න කෙනෙක් කියල දෙන්නකෝ...
     

    penirasa

    Member
    Aug 8, 2009
    1,666
    516
    0
    machan මම අලුතෙන් HSBC Credit Cardඑකක් ගත්තා... එක මට දුන්නේ මම Cima Qualified උන නිසා..සාමානයෙන් මොනවහරි Professional Qualification එකක් තියෙනවනම් Credit Card ගන්න පුළුවන්.. නැත්තම් උඹ ජොබ් එකක් කරනවානම් එකේ Salary Sheet එක පෙන්නන්න ඕනේ...
     

    penirasa

    Member
    Aug 8, 2009
    1,666
    516
    0
    Salary 25k ta wadiya thiyenna oneda koheda... Habai EK eka kalin thread ekaka daala thibuna AMERICAN EXPRESS CREDIT CARD Gena.. E thread eka tikak balanna..
     

    ruff2000

    Banned
    Sep 12, 2007
    937
    339
    0
    සිංහල මගේ රට
    ganna epa machan credit card,mamath oya huchakku aragena amaruwe watuna,umbata onnam debit card ekak ganin
    nathnam salli athey thiya ganin
    ganna salary eka manage karapan
    umbata thawa savings tip ekak widiyata kiyannam puluwannam maney exchange thanakin hama masema dollars keeyak hari aran tiya ganna