HSBC - Skrill or neteller deposit

Janithsl88

Well-known member
  • Jul 3, 2012
    2,594
    4,926
    113
    Nowhere
    මචන් මට කෝල් එකක් දීපන් කියල දෙන්නන් ඩිපොසිට් කර හැටි.උබට නම්බර් එක මම එ
    මටත් කියපන්කො කොහොමද කියල? හැබැයි skrill money තියෙන එකෙග්ගෙන් ගන්න නෙවේ.
    Guys.
    Can anyone let me know if HSBC supports skrill or neteller deposits?
    Or any other bank that supports above deposits and withdrawals?
    දැන් අවුරුදු දෙකක ඉඳන් විතර ලංකාවේ බැංකු වලින් පිටරටට සල්ලි යවන එක නවත්තල බං.