HSCB Card චාන්ස්

cuteoz

Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    mona pissu wedakda meka. HSBC 50,000 wenakan cash walata ganna puluwan, eka installment walinuth gewanne puluwan kiala msg ekak awith tibba. thawa oya HSBC onema branch ekakata gihin cash illanne credit card eka deela cash denawa, pin eka danne nethnan. pin eka tiyenawanam machine eke dala ganna puluwan, methana mokada bahubootha dodawanne.
     
    Apr 24, 2016
    195
    15
    0
    apathaya danwath ammata naya berapiya :angry::angry::angry::P:P

    අම්මාගෙන් නෙවේ තාත්තාගෙන් සල්ලි ඉල්ලන්නේ :D අම්මාට බොරුවක් කියන්න ගියාම මාව ලොවෙත් අහුවෙනවා :oo::oo::oo: ඉස්සර ඔහොම වැඩක් කරා කියලා මේ ලගදි දැන ගත්තාට පස්සේ හම්මේ බැනපු බැනිල්ලක් :baffled::baffled::baffled: කොහොමද ආතල් එක අහුවුන්නා නම් එහෙම. පත්තරේ ලොකු අකුරෙන් තියෙයි නේ " නීතිඥවරියකගේ බාල පුතු credit card වන්චාවකට හසු වෙයි " කියලා.

    චාර්ලි ඔන්ලයින් ද නැත්තම් මහරගම ඔන්ලයින් ද? :baffled:
    මහරගම :confused::confused:

    රාජගිරියේ ඇයි අවුල්ද?