Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Today at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
.htaccess files are not working :(
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එළකිරි යාළුවෙනේ මට පොඩි ප්රශ්නයක් තියෙනවා .htaccess files සම්බන්දව. ඔය වෙබ් සයිට් වල 404,403 error page පෙන්නන්න ලියන සරල .htaccess codes localhost එකෙයි , වෙබ් සර්වර් එකෙයි කිසිම ගැටලුවක් නැතිව වැඩ. නමුත් .htaccess code use කරල තව ගොඩක් දේවල් කරන්න පුලුවන්නේ.

මම අද උත්සාහ කරා. තමන්ගේ වෙබ් අඩවියේ තියෙන පින්තූර වෙනත් වෙබ් අඩවිවල ලිංක් එක කොපි කරල දැම්මම. ඒ පිංතූර ඔක්කොම මම සකස් කරපු පින්තූරයකින් replace වෙන විදියට. සරල ව කියනව නම් Hotlinking නවත්වන එක. ඔයාලත් මේක එළකිරියේ පවා දැක ඇතිනේ.

සමහර එළකිරි යාළුවෝ. පිංතූර වෙන් වෙබ් අඩිවි වලින් ලිංක් කරාම පේන්නේ.. dont steal our bandwidth වගේ රූප...

මෙන්න මේ දේ මම අද ට්රයි කරා. නමුත් localhost එකේ වත් වෙබ් එකේවත් වැඩ කරේ නෑ.. මම භාවිතා කරපු කෝඩ් එක හරි. ඒ කොඩ් එකම භාවිතා කරල කරන.. යූටියුබ් වීඩියොස්.. තව articles එහෙම නෙට් එකේ තියෙනවා.. කෝඩ් එක හරි කියල ශුවර්.. බට් වැඩ නෑනේ.

මම localhost එකේ භාවිතා කරන්නේ wamp එක. මම apache server එකේ mod_rewrite module එකත් on කරල තියෙන්නේ..  තව httpd.conf file එකේත්.. AllowOverride None ඔක්කොම වගේ.. AllowOverride All වලට හරවල තියෙන්නේ.. ඒත් මේක වැඩ නෑනේ..

මට නම් එපා වෙලා තියෙන්නේ.. සමර කොඩ් වැඩ කරනවා.. සමහර කෝඩ් වැඩ කරන්නෑ..  මට විතරක් තියෙන අවුලක් නම් අවුලක් නෑ. ඒත් සමරය අයට ඒ කෝඩ් එකම අවුලක් නැතිව වැඩ කරනවා..

මම hotlinking නවත්වන්න භාවිතා කරපු කෝඩ් එක මේක...

[CODE]<IfModule mod_rewrite.c>

RewriteEngine On

RewriteCond %{HTTP_REFERER} !^http://(.+\.)?example\.com/ [NC]

RewriteCond %{HTTP_REFERER} !^$

RewriteRule .*\.(jpe?g|gif|bmp|png|jpg)$ http://example.com/img/replace.png [L]

</IfModule>

[/CODE]

කරණාකරල මේ ගැන දන්න එළකිරි යාලුවෙක් මට මේදේ කරගන්න විදියට කියල දෙනවද? ලොකු උදව්වක්...

[QUOTE="shan_wicram, post: 15108647, member: 369571"] [SIZE="4"][I][B]එළකිරි යාළුවෙනේ මට පොඩි ප්රශ්නයක් තියෙනවා .htaccess files සම්බන්දව. ඔය වෙබ් සයිට් වල 404,403 error page පෙන්නන්න ලියන සරල .htaccess codes localhost එකෙයි , වෙබ් සර්වර් එකෙයි කිසිම ගැටලුවක් නැතිව වැඩ. නමුත් .htaccess code use කරල තව ගොඩක් දේවල් කරන්න පුලුවන්නේ. :yes: මම අද උත්සාහ කරා. තමන්ගේ වෙබ් අඩවියේ තියෙන පින්තූර වෙනත් වෙබ් අඩවිවල ලිංක් එක කොපි කරල දැම්මම. ඒ පිංතූර ඔක්කොම මම සකස් කරපු පින්තූරයකින් replace වෙන විදියට. සරල ව කියනව නම් Hotlinking නවත්වන එක. ඔයාලත් මේක එළකිරියේ පවා දැක ඇතිනේ. සමහර එළකිරි යාළුවෝ. පිංතූර වෙන් වෙබ් අඩිවි වලින් ලිංක් කරාම පේන්නේ.. dont steal our bandwidth වගේ රූප...:D මෙන්න මේ දේ මම අද ට්රයි කරා. නමුත් localhost එකේ වත් වෙබ් එකේවත් වැඩ කරේ නෑ.. මම භාවිතා කරපු කෝඩ් එක හරි. ඒ කොඩ් එකම භාවිතා කරල කරන.. යූටියුබ් වීඩියොස්.. තව articles එහෙම නෙට් එකේ තියෙනවා..:D:yes: කෝඩ් එක හරි කියල ශුවර්.. බට් වැඩ නෑනේ.:baffled::no: මම localhost එකේ භාවිතා කරන්නේ wamp එක. මම apache server එකේ mod_rewrite module එකත් on කරල තියෙන්නේ.. :yes: තව httpd.conf file එකේත්.. AllowOverride None ඔක්කොම වගේ.. AllowOverride All වලට හරවල තියෙන්නේ.. ඒත් මේක වැඩ නෑනේ..:baffled: මට නම් එපා වෙලා තියෙන්නේ.. සමර කොඩ් වැඩ කරනවා.. සමහර කෝඩ් වැඩ කරන්නෑ.. :confused: මට විතරක් තියෙන අවුලක් නම් අවුලක් නෑ. ඒත් සමරය අයට ඒ කෝඩ් එකම අවුලක් නැතිව වැඩ කරනවා.. :confused::P මම hotlinking නවත්වන්න භාවිතා කරපු කෝඩ් එක මේක... [SIZE="3"][CODE]<IfModule mod_rewrite.c> RewriteEngine On RewriteCond %{HTTP_REFERER} !^http://(.+\.)?example\.com/ [NC] RewriteCond %{HTTP_REFERER} !^$ RewriteRule .*\.(jpe?g|gif|bmp|png|jpg)$ http://example.com/img/replace.png [L] </IfModule> [/CODE] [/SIZE] කරණාකරල මේ ගැන දන්න එළකිරි යාලුවෙක් මට මේදේ කරගන්න විදියට කියල දෙනවද? ලොකු උදව්වක්...:D:yes::D[/B][/I][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom