.htaccess files are not working :(

shan_wicram

Member
Aug 21, 2011
857
84
0
එළකිරි යාළුවෙනේ මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා .htaccess files සම්බන්දව. ඔය වෙබ් සයිට් වල 404,403 error page පෙන්නන්න ලියන සරල .htaccess codes localhost එකෙයි , වෙබ් සර්වර් එකෙයි කිසිම ගැටලුවක් නැතිව වැඩ. නමුත් .htaccess code use කරල තව ගොඩක් දේවල් කරන්න පුලුවන්නේ. :yes:

මම අද උත්සාහ කරා. තමන්ගේ වෙබ් අඩවියේ තියෙන පින්තූර වෙනත් වෙබ් අඩවිවල ලිංක් එක කොපි කරල දැම්මම. ඒ පිංතූර ඔක්කොම මම සකස් කරපු පින්තූරයකින් replace වෙන විදියට. සරල ව කියනව නම් Hotlinking නවත්වන එක. ඔයාලත් මේක එළකිරියේ පවා දැක ඇතිනේ.

සමහර එළකිරි යාළුවෝ. පිංතූර වෙන් වෙබ් අඩිවි වලින් ලිංක් කරාම පේන්නේ.. dont steal our bandwidth වගේ රූප...:D

මෙන්න මේ දේ මම අද ට්‍රයි කරා. නමුත් localhost එකේ වත් වෙබ් එකේවත් වැඩ ‍කරේ නෑ.. ‍මම භාවිතා කරපු කෝඩ් එක හරි. ඒ කොඩ් එකම භාවිතා කරල කරන.. යූටියුබ් වීඩියොස්.. තව articles එහෙම නෙට් එකේ තියෙනවා..:D:yes: කෝඩ් එක හරි කියල ශුවර්.. බට් වැඩ නෑනේ.:baffled::no:

මම localhost එකේ භාවිතා කරන්නේ wamp එක. මම apache server එකේ mod_rewrite module එකත් on කරල තියෙන්නේ.. :yes: තව httpd.conf file එකේත්.. AllowOverride None ඔක්කොම වගේ.. AllowOverride All වලට හරවල තියෙන්නේ.. ඒත් මේක වැඩ නෑනේ..:baffled:

මට නම් එපා වෙලා තියෙන්නේ.. සමර කොඩ් වැඩ කරනවා.. සමහර‍ කෝඩ් වැඩ කරන්නෑ.. :confused: මට විතරක් තියෙන අවුලක් නම් අවුලක් නෑ. ඒත් සමරය අයට ඒ කෝඩ් එකම අවුලක් නැතිව වැඩ කරනවා.. :confused::P

මම hotlinking නවත්වන්න භාවිතා කරපු කෝඩ් එක මේක...

Code:
<IfModule mod_rewrite.c>
RewriteEngine On
RewriteCond %{HTTP_REFERER} !^http://(.+\.)?example\.com/ [NC]
RewriteCond %{HTTP_REFERER} !^$
RewriteRule .*\.(jpe?g|gif|bmp|png|jpg)$ http://example.com/img/replace.png [L]
</IfModule>

කරණාකරල මේ ගැන දන්න එළකිරි යාලුවෙක් මට මේදේ කරගන්න විදියට කියල දෙනවද? ලොකු උදව්වක්...:D:yes::D
 

shan_wicram

Member
Aug 21, 2011
857
84
0
localhost ekath ekka port number ekakuth thiyenawada (samahara local stack wala wada karanne localhost:8080 wage).

.htaccess file ekata mokakhari waradi code ekak dammama 500 error ekak enawada ?

apache server එක නම් අවුලක් නැතිව වැඩ කරනවා මචන්. :D:yes: Port 80 ද කොහෙද භාවිතා කරන්නේ.. skype නැත...

ඔව් මචන් වැරදි කෝඩ් දැම්මම.. 500 Error එකක් එනවා.. මේකෙදි. කිසිම error එකක් නෑ.. වැඩ කරන්නැති එක තමයි අවුල.. :D:yes:
 

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    Try This :
    Code:
    <IfModule mod_rewrite.c>
    RewriteEngine On
     RewriteCond %{HTTP_REFERER} !^$
    RewriteCond %{HTTP_REFERER} !^http://(.+\.)?example.com/.*$ [NC]
    
    RewriteRule \.(jpe?g|gif|bmp|png|jpg)$ http://example.com/img/replace.png [R,L]
    </IfModule>

    Your own website must be example.com. If it isnt, change it to the correct domain name.
     
    • Like
    Reactions: shan_wicram

    shan_wicram

    Member
    Aug 21, 2011
    857
    84
    0
    Try This :
    Code:
    <IfModule mod_rewrite.c>
    RewriteEngine On
     RewriteCond %{HTTP_REFERER} !^$
    RewriteCond %{HTTP_REFERER} !^http://(.+\.)?example.com/.*$ [NC]
    
    RewriteRule \.(jpe?g|gif|bmp|png|jpg)$ http://example.com/img/replace.png [R,L]
    </IfModule>

    Your own website must be example.com. If it isnt, change it to the correct domain name.

    තෑන්ක්ස් මචන් රිප්ලයි එකට.. මම මේ කෝඩ් එකත් දැන් ට්‍රයි කරා. ඒත් වැඩ කරන්නෑනේ..:no::no::no:

    ඔව් මචන් කිලින් මම දාපු කොඩ් එකේ... example.com වගේ මම හදල දැම්මෙ. මගේ වෙබ් අඩවි දාන එක හොඳ නැති නිසා.. :D
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    තෑන්ක්ස් මචන් රිප්ලයි එකට.. මම මේ කෝඩ් එකත් දැන් ට්‍රයි කරා. ඒත් වැඩ කරන්නෑනේ..:no::no::no:

    ඔව් මචන් කිලින් මම දාපු කොඩ් එකේ... example.com වගේ මම හදල දැම්මෙ. මගේ වෙබ් අඩවි දාන එක හොඳ නැති නිසා.. :D
    ඔහොම දැම්මෙ ඇයි ?
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    naked domain + www sub domain කියන දෙකට හරියන්න..:D:yes:
    අවුල ඇත්තෙ‌ ඔන්න ඔතන.. www sub domain විතරක් දාලා බලන්න code එක වැඩද කියලා. වැඩ නං එතනින් එහාට ඕක debug කලතෑහැකි.
     

    shan_wicram

    Member
    Aug 21, 2011
    857
    84
    0
    අවුල ඇත්තෙ‌ ඔන්න ඔතන.. www sub domain විතරක් දාලා බලන්න code එක වැඩද කියලා. වැඩ නං එතනින් එහාට ඕක debug කලතෑහැකි.

    ඒත් වැඩ නෑ මචන් මම එහෙමත් ට්‍රයි කරා.. මචන් ඔය dreamhost, hostgator, bluehost වගේ ඒවල cpanl එකේ සෙකියුරිටි ඔප්ෂන් යටතේ.. .htaccess activate කරන්න ක්‍රමයක්.. ඒකෙදි අපිට සරලව අවශ්‍ය වෙබ් අඩවි ටික දාල.. සේව් කරන්න පුලුවන්.. ඉන්පස්සේ root directory එකට ගිහින්. .htaccess එක view කරල බැලුව. ඔය වගේ කෝඩ් එකක් තිබුනේ. තව වෙබ් එකෙත් ඔය කෝඩ් එකම තියෙනව මම දැක්ක.. අවුල මචන්. ඇයි Localhost එකේ වැඩ නැත්තේ..කියන එක.. regex ඉගෙන ගන්නවත් බෑ මේ මගුල නිසා.. හෙව්ව හෙව්ව ඒත් හොයාගන්න බැරි උනා මචන්..:no::no::D:yes:

     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඒත් වැඩ නෑ මචන් මම එහෙමත් ට්‍රයි කරා.. මචන් ඔය dreamhost, hostgator, bluehost වගේ ඒවල cpanl එකේ සෙකියුරිටි ඔප්ෂන් යටතේ.. .htaccess activate කරන්න ක්‍රමයක්.. ඒකෙදි අපිට සරලව අවශ්‍ය වෙබ් අඩවි ටික දාල.. සේව් කරන්න පුලුවන්.. ඉන්පස්සේ root directory එකට ගිහින්. .htaccess එක view කරල බැලුව. ඔය වගේ කෝඩ් එකක් තිබුනේ. තව වෙබ් එකෙත් ඔය කෝඩ් එකම තියෙනව මම දැක්ක.. අවුල මචන්. ඇයි Localhost එකේ වැඩ නැත්තේ..කියන එක.. regex ඉගෙන ගන්නවත් බෑ මේ මගුල නිසා.. හෙව්ව හෙව්ව ඒත් හොයාගන්න බැරි උනා මචන්..:no::no::D:yes:

    http://localhost කියලා ගහලාද බැලුවෙ‌?
    local server config එක දාන්න බලන්න..
     

    shan_wicram

    Member
    Aug 21, 2011
    857
    84
    0
    http://localhost කියලා ගහලාද බැලුවෙ‌?
    local server config එක දාන්න බලන්න..

    :D

    Code:
    #
    # This is the main Apache HTTP server configuration file.  It contains the
    # configuration directives that give the server its instructions.
    # See <URL:http://httpd.apache.org/docs/2.2> for detailed information.
    # In particular, see 
    # <URL:http://httpd.apache.org/docs/2.2/mod/directives.html>
    # for a discussion of each configuration directive.
    #
    # Do NOT simply read the instructions in here without understanding
    # what they do.  They're here only as hints or reminders.  If you are unsure
    # consult the online docs. You have been warned.  
    #
    # Configuration and logfile names: If the filenames you specify for many
    # of the server's control files begin with "/" (or "drive:/" for Win32), the
    # server will use that explicit path.  If the filenames do *not* begin
    # with "/", the value of ServerRoot is prepended -- so "logs/foo.log"
    # with ServerRoot set to "C:/Program Files/Apache Software Foundation/Apache2.2" will be interpreted by the
    # server as "C:/Program Files/Apache Software Foundation/Apache2.2/logs/foo.log".
    #
    # NOTE: Where filenames are specified, you must use forward slashes
    # instead of backslashes (e.g., "c:/apache" instead of "c:\apache").
    # If a drive letter is omitted, the drive on which Apache.exe is located
    # will be used by default.  It is recommended that you always supply
    # an explicit drive letter in absolute paths to avoid confusion.
    
    #
    # ServerRoot: The top of the directory tree under which the server's
    # configuration, error, and log files are kept.
    #
    # Do not add a slash at the end of the directory path.  If you point
    # ServerRoot at a non-local disk, be sure to point the LockFile directive
    # at a local disk.  If you wish to share the same ServerRoot for multiple
    # httpd daemons, you will need to change at least LockFile and PidFile.
    #
    ServerRoot "E:/JServer/wamp/bin/apache/apache2.2.22"
    
    #
    # Listen: Allows you to bind Apache to specific IP addresses and/or
    # ports, instead of the default. See also the <VirtualHost>
    # directive.
    #
    # Change this to Listen on specific IP addresses as shown below to 
    # prevent Apache from glomming onto all bound IP addresses.
    #
    #Listen 12.34.56.78:80
    Listen 80
    
    #
    # Dynamic Shared Object (DSO) Support
    #
    # To be able to use the functionality of a module which was built as a DSO you
    # have to place corresponding `LoadModule' lines at this location so the
    # directives contained in it are actually available _before_ they are used.
    # Statically compiled modules (those listed by `httpd -l') do not need
    # to be loaded here.
    #
    # Example:
    # LoadModule foo_module modules/mod_foo.so
    #
    LoadModule actions_module modules/mod_actions.so
    LoadModule alias_module modules/mod_alias.so
    LoadModule asis_module modules/mod_asis.so
    LoadModule auth_basic_module modules/mod_auth_basic.so
    #LoadModule auth_digest_module modules/mod_auth_digest.so
    LoadModule authn_alias_module modules/mod_authn_alias.so
    #LoadModule authn_anon_module modules/mod_authn_anon.so
    #LoadModule authn_dbd_module modules/mod_authn_dbd.so
    #LoadModule authn_dbm_module modules/mod_authn_dbm.so
    LoadModule authn_default_module modules/mod_authn_default.so
    LoadModule authn_file_module modules/mod_authn_file.so
    #LoadModule authnz_ldap_module modules/mod_authnz_ldap.so
    #LoadModule authz_dbm_module modules/mod_authz_dbm.so
    LoadModule authz_default_module modules/mod_authz_default.so
    LoadModule authz_groupfile_module modules/mod_authz_groupfile.so
    LoadModule authz_host_module modules/mod_authz_host.so
    #LoadModule authz_owner_module modules/mod_authz_owner.so
    LoadModule authz_user_module modules/mod_authz_user.so
    LoadModule autoindex_module modules/mod_autoindex.so
    #LoadModule cache_module modules/mod_cache.so
    #LoadModule cern_meta_module modules/mod_cern_meta.so
    LoadModule cgi_module modules/mod_cgi.so
    #LoadModule charset_lite_module modules/mod_charset_lite.so
    #LoadModule dav_module modules/mod_dav.so
    #LoadModule dav_fs_module modules/mod_dav_fs.so
    #LoadModule dav_lock_module modules/mod_dav_lock.so
    #LoadModule dbd_module modules/mod_dbd.so
    LoadModule deflate_module modules/mod_deflate.so
    LoadModule dir_module modules/mod_dir.so
    #LoadModule disk_cache_module modules/mod_disk_cache.so
    #LoadModule dumpio_module modules/mod_dumpio.so
    LoadModule env_module modules/mod_env.so
    #LoadModule expires_module modules/mod_expires.so
    #LoadModule ext_filter_module modules/mod_ext_filter.so
    #LoadModule file_cache_module modules/mod_file_cache.so
    #LoadModule filter_module modules/mod_filter.so
    #LoadModule headers_module modules/mod_headers.so
    #LoadModule ident_module modules/mod_ident.so
    #LoadModule imagemap_module modules/mod_imagemap.so
    LoadModule include_module modules/mod_include.so
    #LoadModule info_module modules/mod_info.so
    LoadModule isapi_module modules/mod_isapi.so
    #LoadModule ldap_module modules/mod_ldap.so
    #LoadModule logio_module modules/mod_logio.so
    LoadModule log_config_module modules/mod_log_config.so
    #LoadModule log_forensic_module modules/mod_log_forensic.so
    #LoadModule mem_cache_module modules/mod_mem_cache.so
    LoadModule mime_module modules/mod_mime.so
    #LoadModule mime_magic_module modules/mod_mime_magic.so
    LoadModule negotiation_module modules/mod_negotiation.so
    #LoadModule proxy_module modules/mod_proxy.so
    #LoadModule proxy_ajp_module modules/mod_proxy_ajp.so
    #LoadModule proxy_balancer_module modules/mod_proxy_balancer.so
    #LoadModule proxy_connect_module modules/mod_proxy_connect.so
    #LoadModule proxy_ftp_module modules/mod_proxy_ftp.so
    #LoadModule proxy_http_module modules/mod_proxy_http.so
    LoadModule rewrite_module modules/mod_rewrite.so
    LoadModule setenvif_module modules/mod_setenvif.so
    #LoadModule speling_module modules/mod_speling.so
    #LoadModule ssl_module modules/mod_ssl.so
    #LoadModule status_module modules/mod_status.so
    #LoadModule substitute_module modules/mod_substitute.so
    #LoadModule unique_id_module modules/mod_unique_id.so
    #LoadModule userdir_module modules/mod_userdir.so
    #LoadModule usertrack_module modules/mod_usertrack.so
    #LoadModule version_module modules/mod_version.so
    LoadModule vhost_alias_module modules/mod_vhost_alias.so
    LoadModule php5_module "E:/JServer/wamp/bin/php/php5.4.3/php5apache2_2.dll"
    
    <IfModule !mpm_netware_module>
    <IfModule !mpm_winnt_module>
    #
    # If you wish httpd to run as a different user or group, you must run
    # httpd as root initially and it will switch.  
    #
    # User/Group: The name (or #number) of the user/group to run httpd as.
    # It is usually good practice to create a dedicated user and group for
    # running httpd, as with most system services.
    #
    User daemon
    Group daemon
    
    </IfModule>
    </IfModule>
    
    # 'Main' server configuration
    #
    # The directives in this section set up the values used by the 'main'
    # server, which responds to any requests that aren't handled by a
    # <VirtualHost> definition.  These values also provide defaults for
    # any <VirtualHost> containers you may define later in the file.
    #
    # All of these directives may appear inside <VirtualHost> containers,
    # in which case these default settings will be overridden for the
    # virtual host being defined.
    #
    
    #
    # ServerAdmin: Your address, where problems with the server should be
    # e-mailed.  This address appears on some server-generated pages, such
    # as error documents.  e.g. [email protected]
    #
    ServerAdmin admin@localhost
    
    #
    # ServerName gives the name and port that the server uses to identify itself.
    # This can often be determined automatically, but we recommend you specify
    # it explicitly to prevent problems during startup.
    #
    # If your host doesn't have a registered DNS name, enter its IP address here.
    #
    ServerName localhost:80
    
    #
    # DocumentRoot: The directory out of which you will serve your
    # documents. By default, all requests are taken from this directory, but
    # symbolic links and aliases may be used to point to other locations.
    #
    DocumentRoot "E:/JServer/wamp/www/"
    
    #
    # Each directory to which Apache has access can be configured with respect
    # to which services and features are allowed and/or disabled in that
    # directory (and its subdirectories). 
    #
    # First, we configure the "default" to be a very restrictive set of 
    # features.  
    #
    <Directory />
        Options FollowSymLinks
        AllowOverride All
        Order deny,allow
        Deny from all
    </Directory>
    
    #
    # Note that from this point forward you must specifically allow
    # particular features to be enabled - so if something's not working as
    # you might expect, make sure that you have specifically enabled it
    # below.
    #
    
    #
    # This should be changed to whatever you set DocumentRoot to.
    #
    <Directory "E:/JServer/wamp/www/">
        #
        # Possible values for the Options directive are "None", "All",
        # or any combination of:
        #   Indexes Includes FollowSymLinks SymLinksifOwnerMatch ExecCGI MultiViews
        #
        # Note that "MultiViews" must be named *explicitly* --- "Options All"
        # doesn't give it to you.
        #
        # The Options directive is both complicated and important.  Please see
        # http://httpd.apache.org/docs/2.2/mod/core.html#options
        # for more information.
        #
        Options Indexes FollowSymLinks
    
        #
        # AllowOverride controls what directives may be placed in .htaccess files.
        # It can be "All", "None", or any combination of the keywords:
        #   Options FileInfo AuthConfig Limit
        #
        AllowOverride All
    
        #
        # Controls who can get stuff from this server.
        #
    
    #   onlineoffline tag - don't remove
        Order Allow,Deny
        Allow from all
    
    </Directory>
    
    #
    # DirectoryIndex: sets the file that Apache will serve if a directory
    # is requested.
    #
    <IfModule dir_module>
        DirectoryIndex index.php index.php3 index.html index.htm
    </IfModule>
    
    #
    # The following lines prevent .htaccess and .htpasswd files from being 
    # viewed by Web clients. 
    #
    <FilesMatch "^\.ht">
        Order allow,deny
        Deny from all
        Satisfy All
    </FilesMatch>
    
    #
    # ErrorLog: The location of the error log file.
    # If you do not specify an ErrorLog directive within a <VirtualHost>
    # container, error messages relating to that virtual host will be
    # logged here.  If you *do* define an error logfile for a <VirtualHost>
    # container, that host's errors will be logged there and not here.
    #
    ErrorLog "E:/JServer/wamp/logs/apache_error.log"
    
    #
    # LogLevel: Control the number of messages logged to the error_log.
    # Possible values include: debug, info, notice, warn, error, crit,
    # alert, emerg.
    #
    LogLevel warn
    
    <IfModule log_config_module>
        #
        # The following directives define some format nicknames for use with
        # a CustomLog directive (see below).
        #
        LogFormat "%h %l %u %t \"%r\" %>s %b \"%{Referer}i\" \"%{User-Agent}i\"" combined
        LogFormat "%h %l %u %t \"%r\" %>s %b" common
    
        <IfModule logio_module>
          # You need to enable mod_logio.c to use %I and %O
          LogFormat "%h %l %u %t \"%r\" %>s %b \"%{Referer}i\" \"%{User-Agent}i\" %I %O" combinedio
        </IfModule>
    
        #
        # The location and format of the access logfile (Common Logfile Format).
        # If you do not define any access logfiles within a <VirtualHost>
        # container, they will be logged here.  Contrariwise, if you *do*
        # define per-<VirtualHost> access logfiles, transactions will be
        # logged therein and *not* in this file.
        #
        CustomLog "E:/JServer/wamp/logs/access.log" common
    
        #
        # If you prefer a logfile with access, agent, and referer information
        # (Combined Logfile Format) you can use the following directive.
        #
        #CustomLog "logs/access.log" combined
    </IfModule>
    
    <IfModule alias_module>
        #
        # Redirect: Allows you to tell clients about documents that used to 
        # exist in your server's namespace, but do not anymore. The client 
        # will make a new request for the document at its new location.
        # Example:
        # Redirect permanent /foo http://localhost/bar
    
        #
        # Alias: Maps web paths into filesystem paths and is used to
        # access content that does not live under the DocumentRoot.
        # Example:
        # Alias /webpath /full/filesystem/path
        #
        # If you include a trailing / on /webpath then the server will
        # require it to be present in the URL.  You will also likely
        # need to provide a <Directory> section to allow access to
        # the filesystem path.
    
        #
        # ScriptAlias: This controls which directories contain server scripts. 
        # ScriptAliases are essentially the same as Aliases, except that
        # documents in the target directory are treated as applications and
        # run by the server when requested rather than as documents sent to the
        # client.  The same rules about trailing "/" apply to ScriptAlias
        # directives as to Alias.
        #
        ScriptAlias /cgi-bin/ "cgi-bin/"
    
    </IfModule>
    
    <IfModule cgid_module>
        #
        # ScriptSock: On threaded servers, designate the path to the UNIX
        # socket used to communicate with the CGI daemon of mod_cgid.
        #
        #Scriptsock logs/cgisock
    </IfModule>
    
    #
    # "C:/Program Files/Apache Software Foundation/Apache2.2/cgi-bin" should be changed to whatever your ScriptAliased
    # CGI directory exists, if you have that configured.
    #
    <Directory "cgi-bin">
        AllowOverride All
        Options All
        Order allow,deny
        Allow from all
    </Directory>
    
    #
    # DefaultType: the default MIME type the server will use for a document
    # if it cannot otherwise determine one, such as from filename extensions.
    # If your server contains mostly text or HTML documents, "text/plain" is
    # a good value.  If most of your content is binary, such as applications
    # or images, you may want to use "application/octet-stream" instead to
    # keep browsers from trying to display binary files as though they are
    # text.
    #
    DefaultType text/plain
    
    <IfModule mime_module>
        #
        # TypesConfig points to the file containing the list of mappings from
        # filename extension to MIME-type.
        #
        TypesConfig conf/mime.types
    
        #
        # AddType allows you to add to or override the MIME configuration
        # file specified in TypesConfig for specific file types.
        #
        #AddType application/x-gzip .tgz
        #
        # AddEncoding allows you to have certain browsers uncompress
        # information on the fly. Note: Not all browsers support this.
        #
        #AddEncoding x-compress .Z
        #AddEncoding x-gzip .gz .tgz
        #
        # If the AddEncoding directives above are commented-out, then you
        # probably should define those extensions to indicate media types:
        #
        AddType application/x-compress .Z
        AddType application/x-gzip .gz .tgz
        AddType application/x-httpd-php .php
        AddType application/x-httpd-php .php3
    
        #
        # AddHandler allows you to map certain file extensions to "handlers":
        # actions unrelated to filetype. These can be either built into the server
        # or added with the Action directive (see below)
        #
        # To use CGI scripts outside of ScriptAliased directories:
        # (You will also need to add "ExecCGI" to the "Options" directive.)
        #
        #AddHandler cgi-script .cgi
    
        # For type maps (negotiated resources):
        #AddHandler type-map var
    
        #
        # Filters allow you to process content before it is sent to the client.
        #
        # To parse .shtml files for server-side includes (SSI):
        # (You will also need to add "Includes" to the "Options" directive.)
        #
        #AddType text/html .shtml
        #AddOutputFilter INCLUDES .shtml
    </IfModule>
    
    #
    # The mod_mime_magic module allows the server to use various hints from the
    # contents of the file itself to determine its type.  The MIMEMagicFile
    # directive tells the module where the hint definitions are located.
    #
    #MIMEMagicFile conf/magic
    
    #
    # Customizable error responses come in three flavors:
    # 1) plain text 2) local redirects 3) external redirects
    #
    # Some examples:
    #ErrorDocument 500 "The server made a boo boo."
    #ErrorDocument 404 /missing.html
    #ErrorDocument 404 "/cgi-bin/missing_handler.pl"
    #ErrorDocument 402 http://localhost/subscription_info.html
    #
    
    #
    # EnableMMAP and EnableSendfile: On systems that support it, 
    # memory-mapping or the sendfile syscall is used to deliver
    # files.  This usually improves server performance, but must
    # be turned off when serving from networked-mounted 
    # filesystems or if support for these functions is otherwise
    # broken on your system.
    #
    #EnableMMAP off
    #EnableSendfile off
    
    # Supplemental configuration
    #
    # The configuration files in the conf/extra/ directory can be 
    # included to add extra features or to modify the default configuration of 
    # the server, or you may simply copy their contents here and change as 
    # necessary.
    
    # Server-pool management (MPM specific)
    #Include conf/extra/httpd-mpm.conf
    
    # Multi-language error messages
    #Include conf/extra/httpd-multilang-errordoc.conf
    
    # Fancy directory listings
    Include conf/extra/httpd-autoindex.conf
    
    # Language settings
    #Include conf/extra/httpd-languages.conf
    
    # User home directories
    #Include conf/extra/httpd-userdir.conf
    
    # Real-time info on requests and configuration
    #Include conf/extra/httpd-info.conf
    
    # Virtual hosts
    Include conf/extra/httpd-vhosts.conf
    
    # Local access to the Apache HTTP Server Manual
    #Include conf/extra/httpd-manual.conf
    
    # Distributed authoring and versioning (WebDAV)
    #Include conf/extra/httpd-dav.conf
    
    # Various default settings
    #Include conf/extra/httpd-default.conf
    
    # Secure (SSL/TLS) connections
    #Include conf/extra/httpd-ssl.conf
    #
    # Note: The following must must be present to support
    #       starting without SSL on platforms with no /dev/random equivalent
    #       but a statically compiled-in mod_ssl.
    #
    <IfModule ssl_module>
    SSLRandomSeed startup builtin
    SSLRandomSeed connect builtin
    </IfModule>
    
    Include "E:/JServer/wamp/alias/*"
    
    NameVirtualHost *:80 
    <VirtualHost *:80> 
    DocumentRoot "e:/JServer/wamp/www/" 
    ServerName localhost 
    </VirtualHost>
    
    NameVirtualHost *:80 
    <VirtualHost *:80> 
    DocumentRoot "e:/JServer/wamp/dapto/" 
    ServerName dapto.localhost 
    </VirtualHost>
    
    NameVirtualHost *:80 
    <VirtualHost *:80> 
    DocumentRoot "e:/JServer/wamp/dapto/" 
    ServerName dapto.zapto.org 
    </VirtualHost>
    
    NameVirtualHost *:80 
    <VirtualHost *:80> 
    DocumentRoot "e:/JServer/wamp/www/vanilla/" 
    ServerName automobilk.localhost 
    </VirtualHost>
    
    NameVirtualHost *:80 
    <VirtualHost *:80> 
    DocumentRoot "e:/JServer/wamp/www/vanilla/" 
    ServerName automobilk.zapto.org 
    </VirtualHost>
    
    NameVirtualHost *:80 
    <VirtualHost *:80> 
    DocumentRoot "e:/JServer/wamp/www/ramsad.net/" 
    ServerName ramsad.net 
    </VirtualHost>
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    Code:
    RewriteCond %{HTTP_REFERER} !^$
    RewriteCond %{HTTP_REFERER} !^http://(www\.)?example.com/.*$ [NC]
    RewriteRule \.(gif|jpg)$ http://example.com/nolinking.png [R,L]

    මේ කෝඩ් එක චැඩ කරන්න ඕන. දාලා බලන්න. මතක තියාගන්න nohotlinking.png ෆයිල් එක block නොකර තියන්න. ඒකක් block කලොත් server එක endless loop එකකට යනවා!
     

    shan_wicram

    Member
    Aug 21, 2011
    857
    84
    0
    Code:
    RewriteCond %{HTTP_REFERER} !^$
    RewriteCond %{HTTP_REFERER} !^http://(www\.)?example.com/.*$ [NC]
    RewriteRule \.(gif|jpg)$ http://example.com/nolinking.png [R,L]

    මේ කෝඩ් එක චැඩ කරන්න ඕන. දාලා බලන්න. මතක තියාගන්න nohotlinking.png ෆයිල් එක block නොකර තියන්න. ඒකක් block කලොත් server එක endless loop එකකට යනවා!


    මේකත් මම දැන් ට්‍රයි කරා මචන්.. ඒත් වැඩ කරන්නෑ.. :no::no: මගේ apache server එකේ අවුලක්ද දන්නෑ..:dull: තෑන්ක්ස් මචන් ගොඩක් මහන්සි වෙලා උදව් කරනවට...:yes::yes::yes:
     

    shan_wicram

    Member
    Aug 21, 2011
    857
    84
    0
    මචන් ඔයාට පුලුවන් නම් මම ඔය පොස්ට් එකේ දාපු කෝඩ් එක ඔයාගේ සයිට් එකකට ගැලපෙන විදියට example.com and example.com/img/replace.png වෙනස් කරල ... සර්වර් එකේ රන් කරල බලනවද? ලොකු උදව්වක්.. ඔයාගෙ එකේ වැඩ ‍කරොත්.. ඒකියන්නේ..මගේ apache server එකේ කේස් එකක්...:yes::cool::D
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මේකත් මම දැන් ට්‍රයි කරා මචන්.. ඒත් වැඩ කරන්නෑ.. :no::no: මගේ apache server එකේ අවුලක්ද දන්නෑ..:dull: තෑන්ක්ස් මචන් ගොඩක් මහන්සි වෙලා උදව් කරනවට...:yes::yes::yes:
    වෙන්න බෑ!
    ඕක වැඩ කරන කෝඩ් එකක්.

    http://www.htaccesstools.com/hotlink-protection/

    ඔතනින් ගිහින් htaccess code එක හදාගෙන server එකට දාලා

    http://www.htaccesstools.com/test-hotlink-protection/

    ඔතනින් test කරලා බලන්න.
     

    shan_wicram

    Member
    Aug 21, 2011
    857
    84
    0
    වෙන්න බෑ!
    ඕක වැඩ කරන කෝඩ් එකක්.

    http://www.htaccesstools.com/hotlink-protection/

    ඔතනින් ගිහින් htaccess code එක හදාගෙන server එකට දාලා

    http://www.htaccesstools.com/test-hotlink-protection/

    ඔතනින් test කරලා බලන්න.

    තෑන්ක්ස් මචන් වෙබ් සයිට් එකට.. මම කරල බැලුව මචන් වැඩ කරන්නෑනේ.. අනේ මචන්ද මචන්.. මටම වෙන ඒවද කියල..:baffled::D
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    තෑන්ක්ස් මචන් වෙබ් සයිට් එකට.. මම කරල බැලුව මචන් වැඩ කරන්නෑනේ.. අනේ මචන්ද මචන්.. මටම වෙන ඒවද කියල..:baffled::D
    ඕක try කලේ local server එකේ දාලාද ?
    එහෙම නං උඹට local pc එකේ hosts ෆයිල් එකත් edit කරන්න වෙනවා.
     

    shan_wicram

    Member
    Aug 21, 2011
    857
    84
    0
    ඕක try කලේ local server එකේ දාලාද ?
    එහෙම නං උඹට local pc එකේ hosts ෆයිල් එකත් edit කරන්න වෙනවා.

    mama machan local and web eke test karal baluwa wada naa :( host file eka edit karanna pluwan machan.. mee code ekada daanna ona.? eeth machan normal web host wala mewa wadane.. apita ema servers wala host files access karanna dennane? dedicated wala hara.. mara case eka machan.. mata hena asai regex igena ganna. but.. meka nisa karaganna baruwa innne :(
     

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    Machan me wada karana code ekak. mama me dan test kara.

    Code:
    RewriteEngine on
    RewriteCond %{REQUEST_URI} !^/dev/new/gtfo.jpg
    RewriteCond %{HTTP_REFERER} !^http(s)?://(www\.)?localhost [NC]
    RewriteRule \.(jpg|jpeg|png|gif)$ http://localhost:8082/dev/new/gtfo.jpg [NC,R,L]

    "http://localhost:8082/dev/new/gtfo.jpg" me part warning image eke URL ekata change karanna.

    "/dev/new/gtfo.jpg" kiyana file eka relative to the doc root machan.
    ---------------------
    l5zwPks.png
    ---------------------------------
    Server apache v 2.2.22 (Acquia Dev Desktop), mod_rewrite enabled.
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    mama machan local and web eke test karal baluwa wada naa :( host file eka edit karanna pluwan machan.. mee code ekada daanna ona.? eeth machan normal web host wala mewa wadane.. apita ema servers wala host files access karanna dennane? dedicated wala hara.. mara case eka machan.. mata hena asai regex igena ganna. but.. meka nisa karaganna baruwa innne :(
    උඹ local server එක‌ේ දාලා තියන ඔක්කොම domains test කරන්න නං local server එක‌ේ hosts file එක edit කරලා, ඔය domains තියෙන්නෙ local server එකේ කියන එක set කරන්න ඕන. නැත්තං browser එකෙන් ඒ domains හොයාගෙන net එකට යන්නෙ. local server එකට එන්නෙ නෑ.
    host file එකට දාන්නෙ domain name එකට local IP එක. ඕය htaccess කෝඩ් එක නෙමෙයි.