HTC 626 - view sinhala

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    http://htclokaya.blogspot.com/2015/05/htc-sinhala-font-install.html

    ඕක ඇන්ඩ් ඕකේ කමෙන්ට්ස් කියවලා බලපන් මචන්.
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,204
    113
    South Korea
    G+ කියන්නේ standed android OS මචන්... ඕකට ෆොන්ට් දාන්න රූට් කරන්න වෙනවා.... sense UI තියනවා එකනම්.... මනුෂ ෆොන්ට් එක අරන් ඉන්ස්ට්‍රල් කරන්න ඕනේ... නොර්මල් apps ඉන්ට්‍රෝල් කරන විදිහට..

    sense ui නැති එකේ අනිවා රූට් කරලා තමා ෆොන්ට් දන්නා ඕනේ... අනිත් besic android වල වගේ....:yes::yes:
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    සින්හල පුලුවන්ද ඩෝ :baffled:

    මන් හිතුවේ HTC සින්හල බෑ කියලා :rolleyes:
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,204
    113
    South Korea
    සින්හල පුලුවන්ද ඩෝ :baffled:

    මන් හිතුවේ HTC සින්හල බෑ කියලා :rolleyes:

    :lol::lol::lol::lol:

    උබලට කියල වැඩක් නෑ... ගනින් ගිහින් චයිනීස් එකක්...

    sense 6 (original desire eye)නැත්නම් මනුෂ ෆොන්ට් එක ඉන්ට්‍රෝල් කරන්න ඕනේ.. normal APK එකක්.., sense 7 ඔක්කොම සිංහල වැඩ බන්...
     

    :lol::lol::lol::lol:

    උබලට කියල වැඩක් නෑ... ගනින් ගිහින් චයිනීස් එකක්...

    sense 6 (original desire eye)නැත්නම් මනුෂ ෆොන්ට් එක ඉන්ට්‍රෝල් කරන්න ඕනේ.. normal APK එකක්.., sense 7 ඔක්කොම සිංහල වැඩ බන්...

    link ekak ewapnko bn