HTC 626G+ 4n aka hodida made in koheda bn .

adeeezzz

Well-known member
  • Jul 26, 2014
    2,099
    363
    83
    නන්ගි ගාව තියෙන්නේ ඕකක්... 4න් එකනම් අවුලක් නෑ ...සිංහල වැඩ නෑ.. සෙන්ස් යු අයි නැති නිසා ...ඒකට ෆයර් ෆොක්ස් හරි ඔපෙරා හරි දාගත්තාම හරි... කැම් එකේ වරදක් නෑ ...ගෙවන ගානට වටින:):):):)...

    thanks mchn.
    mchn cam eke 4to aka mb kiyk witara wadinwda normal 2.5 -3 mb wage da apps ema slw natuwa wada krnwda
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,337
    6,768
    113
    හෙල බිමේ
    mcho mokkda ahma tyena awula? mediatek processors awulda bn??? :eek::eek::shocked::shocked:

    එහෙම අව්ලක් නැ. රත් වෙනව හොදටම. huawei වලට එන්නේ mediatek.
    .
    htc වල mediatek එන ෆෝන් වල අව්ල තමයි htc sense UI එන්නේ නැති එක. htc sense නැති ෆෝන් එකක් ගන්නවට වඩා හොදයි වෙන phone එකක් ගන්න එක.