HTC Desire 816

malena

Active member
  • Sep 16, 2007
    333
    34
    28
    Matara
    HTC desire 816 use karana kenek innawa nam e 4n eka gana kiyanawada ??? kohomada e 4n eke performance & anith features ?
     

    Lasanthajn

    Well-known member
  • Nov 26, 2007
    1,877
    1,915
    113
    මම use කරන්නෙත් HTC 816. බැටරි නම් දවස් දෙකක් පුළුවන්.
    සිංහල දාගන්න තාම බැරි උනා.
     

    malena

    Active member
  • Sep 16, 2007
    333
    34
    28
    Matara
    මම use කරන්නෙත් HTC 816. බැටරි නම් දවස් දෙකක් පුළුවන්.
    සිංහල දාගන්න තාම බැරි උනා.

    4n eke kisi awulak nah neda macho ??? mmm cam eka ehema kohomada ??? dual sim neda 4n eka ???
     

    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,398
    1,430
    113
    IN THE INTERNET
    මම use කරන්නෙත් HTC 816. බැටරි නම් දවස් දෙකක් පුළුවන්.
    සිංහල දාගන්න තාම බැරි උනා.
    ඕකට Android L update එක එනවනෙ ඒකෙ සිංහල තියෙනවද කොහෙදො.