HTC Desire

viraj kolla

Well-known member
  • Oct 11, 2011
    2,476
    169
    63
    Machan oyala kauru hary HTC Desire 626 phone aka use karanawada?? mama aluthen 4n akak gaththa ake start up set up aka thibbe na kelinma phone aka on una....phone aka seal pack thibbe....Mulinma gaddi startup akak yanna one neda?????
     
    Last edited:

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    HTC චා බන්. මගෙත් ඕක තියෙන්නේ... කෝල් කට් වෙන සින් එකක් තියෙනවා..
    මම කියන එක මටම ඇහෙන එකක් තියෙනවා. ගද්දි නම් ඕවා නම් මොකුත් තිබ්බේ නෑ.
    ෆෝන් එක පෙනුම හරි බාල ෆෝන් එක්ක පෙනුම තියෙන්නේ..
     
    viraj kolla

    Well-known member
  • Oct 11, 2011
    2,476
    169
    63
    HTC චා බන්. මගෙත් ඕක තියෙන්නේ... කෝල් කට් වෙන සින් එකක් තියෙනවා..
    මම කියන එක මටම ඇහෙන එකක් තියෙනවා. ගද්දි නම් ඕවා නම් මොකුත් තිබ්බේ නෑ.
    ෆෝන් එක පෙනුම හරි බාල ෆෝන් එක්ක පෙනුම තියෙන්නේ..

    mama use karanne iphone 6 akak...meka mee kallata aran dunne bn....start up set up akak enawada nadda kiyapanko... 5.1 update aka enawada mekata????