Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Sunday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
HTC help
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම පාවිච්චි කරේ HTC ෆෝන් එකක් තමයි.

HTC ගොඩක් ෆෝන් වල පවර් ඔන් බටන් එක කාලයක් යනකොට වැඩ කරන්නෙ නැත්ව යනව (තද කරන්න ටිකක් අමාරුයි).

නිතරම ෆෝන් එකෙන් ෆේස්බුක් යනව නං බැටරි බහින එක ගොඩක් ස්මාර්ට් ෆෝන් වලට පොදුයි ඒකට HTC කියල වෙනසක් නෑ.

ඩියසිනිං අතින් මට HTC ගොඩක් හොඳයි. User interface exterior design ගත්තොත් HTC පට්ටම පට්ට.

ටච් ස්ක්‍රීන් ගත්තොත් මගේ ෆෝන් එක ඇතුළුව හිරවීම් ගොඩක් අඩුයි. Display වලත් කියන්න තරම් වරදක් නෑ. නමුත් කැමරා නං මට ඇපල් සැම්සුන්ග් තරම් HTC හොඳනෑ.

Gsmarena වල රිවිව් ගත්තත් HTC වලට සැම්සුන්ග් LG, Apple, Sony මට්ටමේම පිලිගැනීමක් තියෙනව.

දැන් HTC වල හදන ෆෝන් වල අඩු ආලෝකයේ performance හොඳ වුනත් සාමාන්‍ය ආලෝකයේ performance මදිලු.

තව දෙයක් වෙනත් ස්මාර්ට් ෆෝන් බ්‍රෑන්ඩ් වලට සාපේක්ෂව HTC ෆෝන් durability අතින් හොඳයි කියල මම අහල තියෙනව. මගේ ෆෝන් එක පාවිච්චි කරන කොට වෙච්ච දේවල් වල හැටියටත් මට ඒ කාරණයට එකඟ වෙන්න වෙනව.

[QUOTE="waca, post: 16845784, member: 9491"] මම පාවිච්චි කරේ HTC ෆෝන් එකක් තමයි. HTC ගොඩක් ෆෝන් වල පවර් ඔන් බටන් එක කාලයක් යනකොට වැඩ කරන්නෙ නැත්ව යනව (තද කරන්න ටිකක් අමාරුයි). නිතරම ෆෝන් එකෙන් ෆේස්බුක් යනව නං බැටරි බහින එක ගොඩක් ස්මාර්ට් ෆෝන් වලට පොදුයි ඒකට HTC කියල වෙනසක් නෑ. ඩියසිනිං අතින් මට HTC ගොඩක් හොඳයි. User interface exterior design ගත්තොත් HTC පට්ටම පට්ට. ටච් ස්ක්‍රීන් ගත්තොත් මගේ ෆෝන් එක ඇතුළුව හිරවීම් ගොඩක් අඩුයි. Display වලත් කියන්න තරම් වරදක් නෑ. නමුත් කැමරා නං මට ඇපල් සැම්සුන්ග් තරම් HTC හොඳනෑ. Gsmarena වල රිවිව් ගත්තත් HTC වලට සැම්සුන්ග් LG, Apple, Sony මට්ටමේම පිලිගැනීමක් තියෙනව. දැන් HTC වල හදන ෆෝන් වල අඩු ආලෝකයේ performance හොඳ වුනත් සාමාන්‍ය ආලෝකයේ performance මදිලු. තව දෙයක් වෙනත් ස්මාර්ට් ෆෝන් බ්‍රෑන්ඩ් වලට සාපේක්ෂව HTC ෆෝන් durability අතින් හොඳයි කියල මම අහල තියෙනව. මගේ ෆෝන් එක පාවිච්චි කරන කොට වෙච්ච දේවල් වල හැටියටත් මට ඒ කාරණයට එකඟ වෙන්න වෙනව. [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom