අපේ ගෙවල් ලග එක්කෙනෙක්ගේ HTC One M8 එකේ තාම තියෙන්නේ KitKat.
මම ඊයේ ROM download කරලා install කරන්ඩ හැදුව. එත් download කරපු එක හරිගියේ නා.
මම download කරේ මෙතන තියෙන "Unlocked/Developer" -> "HTC One (M8)"
http://www.htc.com/us/support/rom-downloads.html
මෙතන M8 ROM download link ගොඩක් තියෙනවා.
මේ IMEI එකට හරියන්නේ මොකක්ද?
358714055182723
P.S:
මෙන්න මේවා තමා විස්තර:
modelid: 0P6B10000
cidnum: HTC__001
මේ thread එකේ විදියට මොකක්ද හරියන්නේ Marshmallow ROM එක?
http://forum.gsmhosting.com/vbb/f48...-ruu-4-x-x-6-x-x-updated-19-3-2016-a-1940130/
ලොකු උදව්වක්?
ස්තුති

Last edited: