Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
HTC One M9 Plus Vs Samsung Galaxy Note 4
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බොහොම ස්තුතියි අදහස් වලට. මේ ඔක්කොම සලකලා බලලා මම තීරණය කලා තව මාස කීපයක් බලන්න Samsung, HTC දෙකේම අලුත් flagship phones වෙනකල්. ඒවයේ features, reviews බලලාම තීරණය කරනවා ගන්නේ මොකක්ද කියලා.

මම දැනට පාවිච්චි කරන්නේ Samsung Galaxy S2 phone එකක්. දැන් අවුරුදු 4 කට වැඩියි. මෙච්චර කාලෙකට ලොකු ප්රශ්න තිබුනෙත් නැහැ. මගේ අතින් 25 පාරකට වැඩිය බිම වැටුනත් කැඩිලා තියෙන්නේ වටේ තියෙන plastic දාරය විතරයි. හැබැයි දැන් නම් ඵොනෙ එක ටික ටික slow වේගෙන එනවා. Battery life එහෙමත් ගොඩක් අඩු වෙලා. සැරින් සැරෙට phone එක තදින් රත් වෙනවා වගේම හිර වෙනවා. ඒ වගේම features එහෙමත් විශේෂයෙන්ම storage capacity එහෙමත් මට දැන් මදි කියලා හිතෙනව. ඒක නිසා තමයි මම අළුත් phone එකකට යන්න තීරණය කලේ. මට samsung වෙනුවට වෙන මොනවා හරි ගන්න හිතුනේ හේතු 2ක් නිසා. එකක් තමයි අර කියල තිබුනා වගේ තියෙන cheap look එක. කිසිම premium ගතියක් දැනෙන්නේ නැහැ. අනික තමයි අළුත් generation එකේ phones වල ඒ කියන්නේ S6, Note 5 වල memory card slot එක, IR blaster එක එහෙම අයින් කරලා ටික ටික iPhoneකරණය කරන්න හදපු එක. ඒ features මට ඇත්තටම ප්රයෝජනවත්.

කොච්චර ලස්සන වුනත් quality, performance හොඳ වුනත් මම iPhone එකට කැමති නැත්තෙ ඒවයේ තියෙන restrictions නිසා. උන්ගේ memory card slot එකක් කවදාවත් තිබුනේ නැහැ. කිසිම file එකක් itunes නැතිව copy කරන්න බැහැ. ලක්ෂයකට වැඩිය ගෙවලා phone එකක් අරගෙන ඔච්චර දුක් විඳින්නේ මොකටද?

Sony වලත් හොඳයි කියන models තිබුනට උන්ගේ phones වසම කැතයි. හරියට නිකන් ගල් ලෑල්ලක් වගේ. දැක්කම බඩ දඟලනවා. LG වල build quality එකත් මට එච්චර අල්ලන්නේ නැහැ. ඔය අළුතෙන් ආපු Oneplus, Oppo, Xiomi වගේ ඒව ගැන මගේ එච්චර විශ්වසයක් නැහැ. ඉතින් ඒකයි මම ටිකක් HTC පැත්තට නැඹුරු වුනේ.

Galaxy Note 4 එක හොඳයි වගේ මට මුලදි හිතුනා. ඒත් දැන් නම් මට හිතෙන්නේ ඒකේ තියෙන්නේ 32bit processor එකක් නිසා future proof ගතිය නැති වෙන්න පුළුවන් කියලා. දැන් අළුතින් එන ඔක්කොම processors 64bits. ඒක නිසා ඉස්සරහට එන අළුත් android versions, apps එහෙමත් ඒවට හරියන විදියට තමයි හදන්නේ. ඒක නිසා Note 4 එක updates නැතිව එක තැන පල් වෙන්න ඉඩ තියෙනවා. Rs.80000 කට වැඩිය ගෙවලා phone එකක් අරගෙන ඉක්මනටම එහෙම වෙනවා නම් ඒක හරි අපරාධයක්.

ඉතින් මම හිතනවා ඉස්සරහට එන HTC One M10 එකේ ඔය M9+ එකේ තියෙන ප්රශ්න නැති වෙයි කියලා. හැබැයි ඉතින් ඒක release කරන්නේ මාර්තු වල. ලංකාවට එන්න තවත් මාසයක් විතර යයි. ඊට පස්සේ ඒක පාවිච්චි කරපු කට්ටියගේ reviews එන්නයි මිළ ටිකක් අඩු වෙන්නයි තවත් මාස කීපයක් බලා ගෙන ඉන්න වෙනවා.

[QUOTE="Ooruwarige_Wanniya, post: 19652765, member: 554133"] බොහොම ස්තුතියි අදහස් වලට. මේ ඔක්කොම සලකලා බලලා මම තීරණය කලා තව මාස කීපයක් බලන්න Samsung, HTC දෙකේම අලුත් flagship phones වෙනකල්. ඒවයේ features, reviews බලලාම තීරණය කරනවා ගන්නේ මොකක්ද කියලා. මම දැනට පාවිච්චි කරන්නේ Samsung Galaxy S2 phone එකක්. දැන් අවුරුදු 4 කට වැඩියි. මෙච්චර කාලෙකට ලොකු ප්රශ්න තිබුනෙත් නැහැ. මගේ අතින් 25 පාරකට වැඩිය බිම වැටුනත් කැඩිලා තියෙන්නේ වටේ තියෙන plastic දාරය විතරයි. හැබැයි දැන් නම් ඵොනෙ එක ටික ටික slow වේගෙන එනවා. Battery life එහෙමත් ගොඩක් අඩු වෙලා. සැරින් සැරෙට phone එක තදින් රත් වෙනවා වගේම හිර වෙනවා. ඒ වගේම features එහෙමත් විශේෂයෙන්ම storage capacity එහෙමත් මට දැන් මදි කියලා හිතෙනව. ඒක නිසා තමයි මම අළුත් phone එකකට යන්න තීරණය කලේ. මට samsung වෙනුවට වෙන මොනවා හරි ගන්න හිතුනේ හේතු 2ක් නිසා. එකක් තමයි අර කියල තිබුනා වගේ තියෙන cheap look එක. කිසිම premium ගතියක් දැනෙන්නේ නැහැ. අනික තමයි අළුත් generation එකේ phones වල ඒ කියන්නේ S6, Note 5 වල memory card slot එක, IR blaster එක එහෙම අයින් කරලා ටික ටික iPhoneකරණය කරන්න හදපු එක. ඒ features මට ඇත්තටම ප්රයෝජනවත්. කොච්චර ලස්සන වුනත් quality, performance හොඳ වුනත් මම iPhone එකට කැමති නැත්තෙ ඒවයේ තියෙන restrictions නිසා. උන්ගේ memory card slot එකක් කවදාවත් තිබුනේ නැහැ. කිසිම file එකක් itunes නැතිව copy කරන්න බැහැ. ලක්ෂයකට වැඩිය ගෙවලා phone එකක් අරගෙන ඔච්චර දුක් විඳින්නේ මොකටද? Sony වලත් හොඳයි කියන models තිබුනට උන්ගේ phones වසම කැතයි. හරියට නිකන් ගල් ලෑල්ලක් වගේ. දැක්කම බඩ දඟලනවා. LG වල build quality එකත් මට එච්චර අල්ලන්නේ නැහැ. ඔය අළුතෙන් ආපු Oneplus, Oppo, Xiomi වගේ ඒව ගැන මගේ එච්චර විශ්වසයක් නැහැ. ඉතින් ඒකයි මම ටිකක් HTC පැත්තට නැඹුරු වුනේ. Galaxy Note 4 එක හොඳයි වගේ මට මුලදි හිතුනා. ඒත් දැන් නම් මට හිතෙන්නේ ඒකේ තියෙන්නේ 32bit processor එකක් නිසා future proof ගතිය නැති වෙන්න පුළුවන් කියලා. දැන් අළුතින් එන ඔක්කොම processors 64bits. ඒක නිසා ඉස්සරහට එන අළුත් android versions, apps එහෙමත් ඒවට හරියන විදියට තමයි හදන්නේ. ඒක නිසා Note 4 එක updates නැතිව එක තැන පල් වෙන්න ඉඩ තියෙනවා. Rs.80000 කට වැඩිය ගෙවලා phone එකක් අරගෙන ඉක්මනටම එහෙම වෙනවා නම් ඒක හරි අපරාධයක්. ඉතින් මම හිතනවා ඉස්සරහට එන HTC One M10 එකේ ඔය M9+ එකේ තියෙන ප්රශ්න නැති වෙයි කියලා. හැබැයි ඉතින් ඒක release කරන්නේ මාර්තු වල. ලංකාවට එන්න තවත් මාසයක් විතර යයි. ඊට පස්සේ ඒක පාවිච්චි කරපු කට්ටියගේ reviews එන්නයි මිළ ටිකක් අඩු වෙන්නයි තවත් මාස කීපයක් බලා ගෙන ඉන්න වෙනවා. [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom