HTC One X

gayanela

Well-known member
  • Sep 20, 2008
    1,031
    244
    63
    HTC One X ෆෝන් එකක් ගන්නයි යන්නේ මම. එළකිරි එකේ ඉන්න Android වැඩකාරයෝන්ගෙන් උපදෙස් ඕනේ එකේ හොද නොහොද ගැන.........!
     

    gayanela

    Well-known member
  • Sep 20, 2008
    1,031
    244
    63
    මචන්, මම දැක්ක එක ඕවර් හීට් වෙන කතාවක්. එක ඇත්තද............?
     

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    eka nam danne na bn. review wala nam kiyanne hodai kiyala thamai. youtube eke serch karala balapan poddak use karana unge reviews. naththan use karana ekekgena thamai ahanna wenne. man hithanne na thawama one x ekak use karana un wadiya athi kiyala lankawe :dull:
     

    gayanela

    Well-known member
  • Sep 20, 2008
    1,031
    244
    63
    මචන්, gaming වලදී ඕවර් හීට් වෙනවා කියලයි reviews වල තිබුනේ. මට නම් ගේම්ස් ගහන්න ඕනේ නෑ. එත් මේක අනිත් වෙලාවකටත් රත් වෙනවද දන්නේ නෑ.........!
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    machan one s eketh awulak thibila replace kala kiyala dala thibba..thama aluth nisa poddak hoyala balala ganin..reviews ehemath tikak adui ne...:):)
     

    gayanela

    Well-known member
  • Sep 20, 2008
    1,031
    244
    63
    ඉස්තුතිය් හැමෝටම..................! සුබ අලුත් අවුරුද්දක් වේවා..................!
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,994
    1,548
    113
    umm oyage one x eka gaththada..keeyakda une.. sing$ eka 89 walata tibba nam oke 65,000 wage tamai wenne..karume stupid govt eka hinda dollar eka wedi kalane..