Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Yesterday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Mobile
Mobile Devices
HTC Phone
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නිකං ඉන්න වෙලාවෙ මට නිකමට හිතුනා මම ආසම ෆෝන් බ්‍රෑන්ඩ් එකක් වෙන HTC ෆෝන් එක ගැන පොඩ්ඩක් හොයලා බලන්න...හොයා ගත්ත කරුණු සහ මගේ දැනුමෙ හැටියට මම ඒ කරුනු කියන්නම්....වැදගත් කරුනු තියේ නම් ත්‍රේඩ් එකට එකතු කරන්න......

HTC මොකද්ද මේ HTC කියන්නෙ[/U] - High Tech Computer Corporation කියන එකට..

1997 මැයි මාසෙ 15 වෙනිදා , එනම් මීට අවුරුදු 19 කලින් තායිවානයේ දී HTC එක උපත ලබනවා...ඒ Cher Wang සහ Peter Chou ගේ මූලිකත්වයෙන්

මුල්ම කාලේ ආයතනය කටයුතු කරේ වෙනත් සමාගම් වල ඉලෙක්ට්‍රොනික බඩු මූලික වශයෙන්ම නෝට්බුක් පරිඝනක එකලස් කරන ආයතනයක් විදියට...පසු කාලීනව ඔවුන් පටන් ගන්නවා ස්පර්ශ සංවේදී තිර සහිත උපකරන නිපද වීමට...පාල්ම් ටොප් (PDA) කියලා අපි ඉස්සර කිව්වෙ අන්න ඒවා....මේ වෙනකොට අනෙක් කිසිම සමාගමක් ස්මාර්ට් ෆෝන් එකක් හදන්න හිතලා වත් නැහැ

ඒ කියන්නෙ 1998 දි HTC ආයතනය පලමු ටච් ස්ක්‍රීන් PDA එක නිශ්පාදනය කරනවා ...ඔහොම පටන් ගත්ත ආයතනය අතින් PDA ගනනාවක්ම නිශ්පාදනය වෙනවා....

ඔන්න 2008 දි HTC ආයතනය තමන්ගේම කියලා HTC බ්‍රෑන්ඩ් එකෙන්ම පලවෙනිම ස්මාර්ට් ජංගම දුරකතනය නිකුත් කරනවා...HTC Dream කියලා

මෙය තමා පලමු ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය සහිත ස්මාර්ට් දුරකතනය කියලා සැලකෙන්නෙ...වරද්ද ගන්න එපා 2007 වෙනකන් විවිද වූ මෙහෙයුම් පද්දති යටතේ PDA දුරකතන ගනනාවක්ම නිශ්පාදනය කරනවා වගේම.. HTC සමාගම 2005 දි ලෝකෙ පලවෙනිම 3G පහස්කම සහිත PDA එකත් නිපද වනවා..

මේ තියෙන්නෙ HTC Dream එකේ විස්තර

පස්සේ 2010 දි HTC ලෝකේ පලවෙනි 4G Android පෝන් එක නිශ්පාදනය කරනවා .. නම තමයි HTC Evo 4G

ඒ වගේම HTC අතින් නිශ්පාදනය වුනු අති නවීන උපාංග අතරින් F2.0 Aperture සහිත මුල්ම දුරකතනය, ලෝහමය නිමාවකින් යුතු පලවෙනි දුරකතනයත් ලොව පලමු අල්ට්රා පික්සල් කැමරාව සහිත දුරකතනයත් ඔවුන් අතින් නිශ්පාදනය වෙනවා...මොවුන් ලබාගෙන තියෙන සම්මාන නම් සෑහෙන්න තියෙනවා ...ඒ විතරක් නෙවෙයි ලොව තුන් වැනි විශාලම ජංගම දුරකතන නිශ්පාදකයා වෙන්නෙත් HTC සමාගම...ඔවුන් දෙවැනි වන්නෙ ඇපල් සහ සැම්සොන්ග් සමාගම් වලට පමනයි....ඒ විතරක් නෙවෙයි ගූගල් සමාගමේ ඊලඟ නෙක්සස් දුරකතනය තෙවරක් නිශ්පාදනය කරලා තියෙනවා...

සමාගමේ ප්‍රධාන අරමුන වෙන්නෙ ගුණාත්මක භාවයකින් යුක්ත ජංගම දුරකථන නිශ්පාදනයත් , නවීන තාක්ශනයෙන් හෙබි ජංගම දුරකථන නිශ්පාදනය....

වැඩි දුර තොරතුරු අවශ්‍ය නම් මෙතනින් බලන්න

[QUOTE="Underground, post: 20643714, member: 517030"] [SIZE="4"][COLOR="RoyalBlue"]නිකං ඉන්න වෙලාවෙ මට නිකමට හිතුනා මම ආසම ෆෝන් බ්‍රෑන්ඩ් එකක් වෙන [COLOR="seagreen"]HTC[/COLOR] ෆෝන් එක ගැන පොඩ්ඩක් හොයලා බලන්න...හොයා ගත්ත කරුණු සහ මගේ දැනුමෙ හැටියට මම ඒ කරුනු කියන්නම්....වැදගත් කරුනු තියේ නම් ත්‍රේඩ් එකට එකතු කරන්න...... [COLOR="seagreen"]HTC[/COLOR] මොකද්ද මේ [COLOR="seagreen"]HTC[/COLOR] කියන්නෙ[/U] - [COLOR="SeaGreen"]H[/COLOR]igh [COLOR="seagreen"]T[/COLOR]ech [COLOR="seagreen"]C[/COLOR]omputer Corporation කියන එකට.. 1997 මැයි මාසෙ 15 වෙනිදා , එනම් මීට අවුරුදු 19 කලින් තායිවානයේ දී HTC එක උපත ලබනවා...ඒ Cher Wang සහ Peter Chou ගේ මූලිකත්වයෙන් මුල්ම කාලේ ආයතනය කටයුතු කරේ වෙනත් සමාගම් වල ඉලෙක්ට්‍රොනික බඩු මූලික වශයෙන්ම නෝට්බුක් පරිඝනක එකලස් කරන ආයතනයක් විදියට...පසු කාලීනව ඔවුන් පටන් ගන්නවා ස්පර්ශ සංවේදී තිර සහිත උපකරන නිපද වීමට...පාල්ම් ටොප් (PDA) කියලා අපි ඉස්සර කිව්වෙ අන්න ඒවා....මේ වෙනකොට අනෙක් කිසිම සමාගමක් ස්මාර්ට් ෆෝන් එකක් හදන්න හිතලා වත් නැහැ ඒ කියන්නෙ 1998 දි HTC ආයතනය පලමු ටච් ස්ක්‍රීන් PDA එක නිශ්පාදනය කරනවා ...ඔහොම පටන් ගත්ත ආයතනය අතින් PDA ගනනාවක්ම නිශ්පාදනය වෙනවා.... ඔන්න 2008 දි HTC ආයතනය තමන්ගේම කියලා HTC බ්‍රෑන්ඩ් එකෙන්ම පලවෙනිම ස්මාර්ට් ජංගම දුරකතනය නිකුත් කරනවා...HTC Dream කියලා [IMG]https://upload.wikimedia.org/wikipedia/commons/thumb/1/18/T-Mobile_G1_launch_event_2.jpg/746px-T-Mobile_G1_launch_event_2.jpg[/IMG] මෙය තමා පලමු ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය සහිත ස්මාර්ට් දුරකතනය කියලා සැලකෙන්නෙ...වරද්ද ගන්න එපා 2007 වෙනකන් විවිද වූ මෙහෙයුම් පද්දති යටතේ PDA දුරකතන ගනනාවක්ම නිශ්පාදනය කරනවා වගේම.. HTC සමාගම 2005 දි ලෝකෙ පලවෙනිම 3G පහස්කම සහිත PDA එකත් නිපද වනවා.. මේ තියෙන්නෙ HTC Dream එකේ [URL="http://www.gsmarena.com/htc_dream-2665.php"]විස්තර[/URL] පස්සේ 2010 දි HTC ලෝකේ පලවෙනි 4G Android පෝන් එක නිශ්පාදනය කරනවා .. නම තමයි HTC Evo 4G [IMG]http://cdn2.gsmarena.com/vv/pics/htc/htc-evo-sprint-1.jpg[/IMG] ඒ වගේම HTC අතින් නිශ්පාදනය වුනු අති නවීන උපාංග අතරින් F2.0 Aperture සහිත මුල්ම දුරකතනය, ලෝහමය නිමාවකින් යුතු පලවෙනි දුරකතනයත් ලොව පලමු අල්ට්රා පික්සල් කැමරාව සහිත දුරකතනයත් ඔවුන් අතින් නිශ්පාදනය වෙනවා...මොවුන් ලබාගෙන තියෙන සම්මාන නම් සෑහෙන්න තියෙනවා ...ඒ විතරක් නෙවෙයි ලොව තුන් වැනි විශාලම ජංගම දුරකතන නිශ්පාදකයා වෙන්නෙත් HTC සමාගම...ඔවුන් දෙවැනි වන්නෙ ඇපල් සහ සැම්සොන්ග් සමාගම් වලට පමනයි....ඒ විතරක් නෙවෙයි ගූගල් සමාගමේ ඊලඟ නෙක්සස් දුරකතනය තෙවරක් නිශ්පාදනය කරලා තියෙනවා... සමාගමේ ප්‍රධාන අරමුන වෙන්නෙ ගුණාත්මක භාවයකින් යුක්ත ජංගම දුරකථන නිශ්පාදනයත් , නවීන තාක්ශනයෙන් හෙබි ජංගම දුරකථන නිශ්පාදනය.... වැඩි දුර තොරතුරු අවශ්‍ය නම් [URL="http://www.phonearena.com/news/History-of-HTC_id3255"]මෙතනින් බලන්න[/URL] [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom