නිකං ඉන්න වෙලාවෙ මට නිකමට හිතුනා මම ආසම ෆෝන් බ්‍රෑන්ඩ් එකක් වෙන HTC ෆෝන් එක ගැන පොඩ්ඩක් හොයලා බලන්න...හොයා ගත්ත කරුණු සහ මගේ දැනුමෙ හැටියට මම ඒ කරුනු කියන්නම්....වැදගත් කරුනු තියේ නම් ත්‍රේඩ් එකට එකතු කරන්න......
HTC මොකද්ද මේ HTC කියන්නෙ[/U] - High Tech Computer Corporation කියන එකට..
1997 මැයි මාසෙ 15 වෙනිදා , එනම් මීට අවුරුදු 19 කලින් තායිවානයේ දී HTC එක උපත ලබනවා...ඒ Cher Wang සහ Peter Chou ගේ මූලිකත්වයෙන්
මුල්ම කාලේ ආයතනය කටයුතු කරේ වෙනත් සමාගම් වල ඉලෙක්ට්‍රොනික බඩු මූලික වශයෙන්ම නෝට්බුක් පරිඝනක එකලස් කරන ආයතනයක් විදියට...පසු කාලීනව ඔවුන් පටන් ගන්නවා ස්පර්ශ සංවේදී තිර සහිත උපකරන නිපද වීමට...පාල්ම් ටොප් (PDA) කියලා අපි ඉස්සර කිව්වෙ අන්න ඒවා....මේ වෙනකොට අනෙක් කිසිම සමාගමක් ස්මාර්ට් ෆෝන් එකක් හදන්න හිතලා වත් නැහැ
ඒ කියන්නෙ 1998 දි HTC ආයතනය පලමු ටච් ස්ක්‍රීන් PDA එක නිශ්පාදනය කරනවා ...ඔහොම පටන් ගත්ත ආයතනය අතින් PDA ගනනාවක්ම නිශ්පාදනය වෙනවා....
ඔන්න 2008 දි HTC ආයතනය තමන්ගේම කියලා HTC බ්‍රෑන්ඩ් එකෙන්ම පලවෙනිම ස්මාර්ට් ජංගම දුරකතනය නිකුත් කරනවා...HTC Dream කියලා
මෙය තමා පලමු ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය සහිත ස්මාර්ට් දුරකතනය කියලා සැලකෙන්නෙ...වරද්ද ගන්න එපා 2007 වෙනකන් විවිද වූ මෙහෙයුම් පද්දති යටතේ PDA දුරකතන ගනනාවක්ම නිශ්පාදනය කරනවා වගේම.. HTC සමාගම 2005 දි ලෝකෙ පලවෙනිම 3G පහස්කම සහිත PDA එකත් නිපද වනවා..
මේ තියෙන්නෙ HTC Dream එකේ විස්තර
පස්සේ 2010 දි HTC ලෝකේ පලවෙනි 4G Android පෝන් එක නිශ්පාදනය කරනවා .. නම තමයි HTC Evo 4G
ඒ වගේම HTC අතින් නිශ්පාදනය වුනු අති නවීන උපාංග අතරින් F2.0 Aperture සහිත මුල්ම දුරකතනය, ලෝහමය නිමාවකින් යුතු පලවෙනි දුරකතනයත් ලොව පලමු අල්ට්‍රා පික්සල් කැමරාව සහිත දුරකතනයත් ඔවුන් අතින් නිශ්පාදනය වෙනවා...මොවුන් ලබාගෙන තියෙන සම්මාන නම් සෑහෙන්න තියෙනවා ...ඒ විතරක් නෙවෙයි ලොව තුන් වැනි විශාලම ජංගම දුරකතන නිශ්පාදකයා වෙන්නෙත් HTC සමාගම...ඔවුන් දෙවැනි වන්නෙ ඇපල් සහ සැම්සොන්ග් සමාගම් වලට පමනයි....ඒ විතරක් නෙවෙයි ගූගල් සමාගමේ ඊලඟ නෙක්සස් දුරකතනය තෙවරක් නිශ්පාදනය කරලා තියෙනවා...
සමාගමේ ප්‍රධාන අරමුන වෙන්නෙ ගුණාත්මක භාවයකින් යුක්ත ජංගම දුරකථන නිශ්පාදනයත් , නවීන තාක්ශනයෙන් හෙබි ජංගම දුරකථන නිශ්පාදනය....
වැඩි දුර තොරතුරු අවශ්ය නම් මෙතනින් බලන්න