HTC Wildfire S ද ? Galaxy Ace Plus S7500 ද ? නැත්නම් Xperia ray ද ? මොකක්ද හොන්ද ???
මම 4න් එකක් ගන්න කියලා හිතුවා.. මගෙ budget එකෙ හැටියට.. මෙ 4න් තුන තමා set වෙන්නෙ ?? ( budget is below 32.000)
කටිටිය මොකද කියන්නෙ ??? මොකක්ද හොන්ද ??
දැනට හිත ගියෙ නම් Galaxy Ace Plus S7500 එකට.. එත් අපි යලුවො එකෙක් ගාව වත් මෙක නැහැ.. එ හින්දා අපි එලකිරි යලුවොන්ගෙ අදහස් මට ගොඩක් වැදගත් වෙයි..
කටිටියට එකපාරට බලගන්ඩත් එක්ක, මම 4න් 3ම ඉමගෙස් ටික දාන්නම්,,, බලලා ideas කියන්න..
NOTE! අපෙ යලුවො දාපු comments වලින් majority වෙලා තියෙන්නෙ... Samsung Galaxy Ace Plus S7500 && Sony Ericsson Xperia ray..
ගන්න පුලුවන් තැන්කුත් දැම්මොඑත් එල.. confused with where to buy in srilanka..
Samsung Galaxy Ace Plus S7500
Sony Ericsson Xperia ray
HTC Wildfire S
මං හිත්නවා ඔය ගොල්ලො අදහස් පල කරලා මට උදව් කරය් කියල. tnx in advance..
මොකුත්ම දන්නෙ නැත්නම් bump එකක් දාලා යන්න අමතක කරන්න එපා....

Last edited: