html පොඩි වැඩක් කරගන්න coding දන්න එක්කෙනෙක් ඉන්නවද?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,274
    1
    101,117
    113
    34
    Kalutara
    එක coding එකකට තව coding එකක් කොපි පේස්ට් කරගන්න ඕන. coidng එක තියෙනවා. මට ඕන හරිම තැන coding එකෙන් හොයාගන්න. හොයල දෙන පුළුවන් පින්වතෙක් ඉන්නවද? 😢
     
    • Like
    Reactions: THE-X

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,274
    1
    101,117
    113
    34
    Kalutara
    Ube awula danna ekek hadala dei
    ඒක අවුලක් නෙමෙයි, මට ඕන coding එක preview කලාම මට ඕන තැනට coding එකෙන් ඒ තැන හොයාගෙන අදාළ coding එක add කරන්න,. මට preview එකෙන් පෙන්නන්න පුළුවන් මෙතනට දාන්න ඕන කියල. මට ඒක codng එකේ කොතනද කියල හොයාගන්න බෑ.
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,555
    1
    32,259
    113
    - උඩරට -
    එක coding එකකට තව coding එකක් කොපි පේස්ට් කරගන්න ඕන. coidng එක තියෙනවා. මට ඕන හරිම තැන coding එකෙන් හොයාගන්න. හොයල දෙන පුළුවන් පින්වතෙක් ඉන්නවද? 😢
    https://www.w3schools.com/html/ බලපන් මේක
     
    • Love
    Reactions: Heshan Daminda

    jikwitintant

    Well-known member
  • Jul 1, 2016
    1,567
    1,624
    113
    එක coding එකකට තව coding එකක් කොපි පේස්ට් කරගන්න ඕන. coidng එක තියෙනවා. මට ඕන හරිම තැන coding එකෙන් හොයාගන්න. හොයල දෙන පුළුවන් පින්වතෙක් ඉන්නවද? 😢
    diyan karala denna
     
    • Love
    Reactions: Heshan Daminda