Desktop එකේ හොඳට පෙන්නනව මැසේජ් එක
Phone එකේ මේ විදියට පෙන්න්නෙ. කොහොමද හදා ගන්නෙ
Assignment ekakata karapu project ekak evannada?පුලුවන්නං මට Google කරල ලින්ක් එකක් හොයල දෙන්න. මම බලල ඉගෙන ගන්නං
මට මොකුත් හිතා ගන්න බෑ මේ කේස් එක..
මේවට කියන්නෙ Alerts කියලද? Callout කියලද?
ගෙඩිය පිටින්Assignment ekakata karapu project ekak evannada?
Stackoverflow eke thiyenava oya serama.ගෙඩිය පිටින්
මට තේරෙයිද මංද..