Html & javascript දන්න අය කවුුරැවත් නැද්ද?

baba2

Well-known member
  • Mar 12, 2013
    1,649
    44
    48
    Html & javascript දන්න අය කවුුරැවත් නැද්ද?

    මේ තියෙන්නෙ tempalte එක.

    https://app.box.com/s/c6vvspb6cra5q4ukj8rp1wy8xk3jvjqy

    video Post එක පේන්නෙ නැහැ:nerd::nerd: 1st page eka?? 2 වැනිි page eka nam පේනවා .:eek::eek::eek:

    mata onii (videos.gossiplankanews) site eka waga hada ganna??:D:D

    මගෙ blog eka:eek::eek:
    https://worldopenhart.blogspot.com/
     
    sahansira

    Well-known member
  • Mar 19, 2013
    1,059
    1,187
    113
    අපේ ගෙදර !
    හ්ම්ම් දැන් ඕක හදන විදිය මෙතන කමෙන්ට් එකකින් කියල දෙන්න පුළුවන් කියලද උබ හිතන්නේ? උබ හදපන්. හදද්දී ප්‍රශ්න එන ඒවා තියෙනවා නම් අහපන්. අනික උබේ Template එක බ්ලොගර් ටෙම්ප්ලේට් එකක්ද?
     
    baba2

    Well-known member
  • Mar 12, 2013
    1,649
    44
    48
    හ්ම්ම් දැන් ඕක හදන විදිය මෙතන කමෙන්ට් එකකින් කියල දෙන්න පුළුවන් කියලද උබ හිතන්නේ? උබ හදපන්. හදද්දී ප්‍රශ්න එන ඒවා තියෙනවා නම් අහපන්. අනික උබේ Template එක බ්ලොගර් ටෙම්ප්ලේට් එකක්ද?

    බ්ලොගර් ටෙම්ප්ලේට් එකක්

    mama html javascript danna naha ban?:eek::eek: