https://fuelpass.gov.lk/

reddit

Well-known member
  • Aug 18, 2016
    8,942
    8,175
    113
    Chilaw
    vehicle no 1ta fields 2k deelane,,,,,ithin 05-xxxx gahanne mona field ekatada

    55-5555 me vehicle no eka kohoamada ara fileds dekatama enter karanawada
    ------ Post added on Jul 17, 2022 at 8:36 PM
    mulma release eka api wele 1st field eke numbers/letters dekama puluwan. dan kalin seen eka weda ne bn, first eke 05 anith eke ithuru numbers 4 sri, dash mokuth oni ne.

    first eke numbers dan gahanna berida danne ne. mama aye try kale ne
     

    Amos

    Well-known member
  • Jun 8, 2016
    424
    439
    63
    fuelpass-notes.png


    දැන් සයිට් එකේ හෝම් පේජ් එකේ තියෙන්නෙ.
     

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,251
    10,068
    113
    0, 1, 2 – සදුදා, බ‍්‍රහස්පතින්දා
    3, 4, 5 – අගහරුවාදා, සිකුරාදා
    6, 7, 8, 9 – බදාදා, සෙනසුරාදා, ඉරිදා

    පොළිම් ඉවර වෙන් නැ, හිත හදාගනින්.
    re 12 ta kalin polime idala gahaganna beri unoth 12 weddi gedara yanna onada ?
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,493
    22,587
    113
    අම්බකිස්ස
    0, 1, 2 – සදුදා, බ‍්‍රහස්පතින්දා
    3, 4, 5 – අගහරුවාදා, සිකුරාදා
    6, 7, 8, 9 – බදාදා, සෙනසුරාදා, ඉරිදා

    පොළිම් ඉවර වෙන් නැ, හිත හදාගනින්.
    Number plate එකේ තියන නම්බර එකද qr code එකේ යටින් තියන නම්බර් එකද?
     

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    තාම error එක එනවා. Wagon R එකක් රෙජිස්ටර් කරපු කෙනෙක් ඉන්නවා නම් කියන්න කොහොමද කරෙ කියලා MH55
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,849
    1
    9,594
    113
    Gampaha
    විඪිමත් ක්‍රම ගගා උඩ පනින්න එපා. පාස් එක දුන්නට වැඩක් නෑ. තෙල් ගැහුවට පස්සෙ ඒ ඩේට ටික සිස්ටම් එකට ෆීඩ් වෙන්න ඕනෙ. ඒක පොම්පෙන් ඔටෝ වෙන්නෙ නෑනෙ. මනුසයෙක් qr එක scan කරල මැනුවලි ගහපු තෙල් ප්‍රමානය ෆීඩ් කරන්න ඕනෙ. ඒ මනුස්සයට කීයක් හරි දීල ෆීඩ් නොකර හිටියොත්, අඩු තෙල් ප්‍රමානයක් ෆීඩ් කලොත් විධිමත් ක්‍රමේ ලෙප්ට්. අනික ඩොකියුමන් 100ක් විතර ෆිල් කරල, සුදුසුකම් 1000ක් බලල බදවගෙන හදන පාස්පෝට් එකේ නම වරද්දන උන් ඉන්න රටක තෙල් ගහන එකා අතින් ඩේටා එන්ටර් කරද්දි වරදින්නෙ නැතිවෙයි කියල කොහොමද විස්වාස කරන්නෙ. ශෙඩ් එකේ හොර පාරෙන් තෙල් පන්නපු උන්ට ලයිසන් එකක්ම දෙනව දැන් තෙල් පන්නපන් කියල
     
    • Like
    Reactions: animation

    rasidass

    Well-known member
  • Sep 12, 2018
    325
    345
    63
    විඪිමත් ක්‍රම ගගා උඩ පනින්න එපා. පාස් එක දුන්නට වැඩක් නෑ. තෙල් ගැහුවට පස්සෙ ඒ ඩේට ටික සිස්ටම් එකට ෆීඩ් වෙන්න ඕනෙ. ඒක පොම්පෙන් ඔටෝ වෙන්නෙ නෑනෙ. මනුසයෙක් qr එක scan කරල මැනුවලි ගහපු තෙල් ප්‍රමානය ෆීඩ් කරන්න ඕනෙ. ඒ මනුස්සයට කීයක් හරි දීල ෆීඩ් නොකර හිටියොත්, අඩු තෙල් ප්‍රමානයක් ෆීඩ් කලොත් විධිමත් ක්‍රමේ ලෙප්ට්. අනික ඩොකියුමන් 100ක් විතර ෆිල් කරල, සුදුසුකම් 1000ක් බලල බදවගෙන හදන පාස්පෝට් එකේ නම වරද්දන උන් ඉන්න රටක තෙල් ගහන එකා අතින් ඩේටා එන්ටර් කරද්දි වරදින්නෙ නැතිවෙයි කියල කොහොමද විස්වාස කරන්නෙ. ශෙඩ් එකේ හොර පාරෙන් තෙල් පන්නපු උන්ට ලයිසන් එකක්ම දෙනව දැන් තෙල් පන්නපන් කියල
    මචන්... මොකක් හරි ආරම්භයක් තියෙන්නම ඕනේ නේද? නැත්නම් සදා කල්ම ෆුල් මාවලස් එකේ පොලිම් ගානේ තපින්න තමා වෙන්නේ.

    අනිවා ෂුවර් මේ ක්‍රමේදිත් උබ කිව්ව විදියටම සුපිරියටම ගූ කේස් ගොඩක් එයි. ඒකට ආමි එකේ කොල්ලො සෙට් එකයි පොලිසියයි තව ඉන්න ඉන්න IT වැඩ්ඩෝ ටිකයි බස්සලා ඇතිවෙන ගූ කේස් විසදගන්න දැන්ම වැඩපිළිවෙලක් හදන්නම ඕනේ.

    අනික හොර පාරෙන් මෙම ක්‍රමේටත් වංගු දාන අපත ගෝත පැටව් නියාමනයක් කරන්නම වෙනවා. ඒක නිසා මෙහෙම හරි ආරම්භ කරපු මේ වැඩේට අපිට පුළුවන් විදියේ සහයෝගය දෙමු මචන්. කිරියෙ මේ වෙනකොට සුපිරි IT වැඩ්ඩෝ කීයක් ඉන්නවද. එවැනි අයගේ සහයෝගය අපි හැමෝටම ඕන වෙලාවක්. නැත්නම් ඔය පටන් ගත් වැඩෙත් ලත් තැනම ලොප්. අපි සදාකල් පොලිමේ.

    වැඩේ පටන්ගද්දිම මේක හදපු ICTA එකේ නොහැකියාව හොදටම ප්‍ර‍දර්ශණය කලා මතකයි නේ.. තාමත් චැසි අංකය මිස් මැච් වෙන කේස් එක නිවැරදිව හදලා නෑ. ඒත් දෙයියනේ කියලා ලියාපදිංචිම යහපත් තත්ත්වයක තියනවා කියලා ආරංචියි.

    මොනවා උනත් ICTA එකට කලින් වව්නියාව සංවර්ධන නිලධාරියෙක් ඇප් එකක් හදලා වව්නියාව දිස්ත්‍රික්කයේ ඉන්ධන බෙදා හැරීම විධිමත් කරන්න පුළුවන් උන පුවතක් මීට සති කීපයකට පෙර නිවුස් වල කිව්වා මතකද? ඒකෙන් උන අපහාසෙන් බෙරෙන්නද කොහෙදෝ ICTA එකේ උන් මේ වැඩ පිළිවෙල ඇටෙව්වේ.

    කොහොම උනත් වයසක අය වගේ IT සාක්ෂරතාවය අඩු කෙනෙක් ඇවිත් මෙම ක්‍ර‍මයෙන් ලියාපදිංචි වෙන්න ගියාම එයාලා සමහර විට පට්ට අසරණ වෙනවා. මම නම් දන්න දන්න එවැනි අයට කථා කරලා පුළුවන් තරම් උදව් කරලා වැඩේ ගොඩ දාලා දුන්නා මචන්. අපට මේ දේ වෙනුවෙන් ඉටු කරන්න පුළුවන් උපරිම දේ එය වෙන්න පුළුවන්. මම මේ වෙනකොට 50 ක් විතර සාර්ථකව ලියාපදිංචි කරලා දුන්නා.

    එහෙම කලේ මට ඒකෙන් ලාභයක් බලාපොරොත්තුවෙන් හෝ මෙම වැඩේ සදහා කඩේ යන එකෙක් විදියට හෝ එහි වැඩ කරන එකෙක් කියලා වරදවා වටහා ගන්න එපා. පොළිම් වල ෆුල් මාවලස් එකේ ජීවත් වන උබ වගේම මමත් එක් කෙනෙක් වන නිසා ආරම්භ කරපු මේ වැඩෙන් හරි පෝලිම් වලට යම් සහනයක් ලැබෙයි කියන බලාපොරොත්තුවෙන් තමයි මට පුළුවන් උදව්ව මම දැනුවත්ව අසරණ උන අය වෙනුවෙන් ඉටු කරලා දුන්නේ.

    අපි මේ පවතින අසිරු වෙලාවේදි තමන් ගැනම විතරක් නොහිතා එකිනෙකාට උදව් කර ගත්තේ නැත්නම් රට මේ වලෙන් ගොඩගන්න කොහොමටවත් බැරි වෙයි.
     

    Sumanafer

    Well-known member
  • Jun 25, 2021
    629
    1,072
    93
    ඒ බන් රෙජිස්ටර් වෙන්න vehicle type එක පෙන්නන්නේ නෑ.උබලටත් එහෙමඩ