https://youtube.com/shorts/GFHuIIITRSw?si=xW-W1Igp2UlvveO1

RealityOfX

Well-known member
  • Feb 5, 2021
    8,508
    1
    14,604
    113
    සිංහලු ඔහොම හිගා කෑවෙ නෑ නේද. Indian Tamil තේ වතු වළට ගෙනාවෙත් ඒකනෙ සිංහළු අකමැති උනා. ඒ උනාට කිඹුලට Bait එකට සිංහළු තමන්ගෙ ලදරුව දීල තියනව
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,689
    113
    හැමිනේශන්
    :lol: මෙහෙමත් කාලයක් තිබ්බ කියල දන්නෙ නැති අඩු මාසෙන් ඉපදිච්ච උන් තමයි රැඩිකල් පෝස්ට් හදන්නෙ, ආයෙත් පරන කාලෙට යන්න තිබ්බනම් කිය කිය...
     
    • Haha
    • Like
    Reactions: DXB2021 and elajani