Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
hU**e Samsung
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගුවන්සේවා රැසක් Samsung Galaxy Note 7 තහනම් කරයි

එමිරේට්ස් හි සිවිල් ගුවන්සේවා අධිකාරිය විසින් එරට ජාතික ගුවන්සේවයෙහි යානා තුළ දී Samsung Galaxy Note 7 ස්මාර්ට් ජංගම දුරකතන භාවිතය තහනම් කොට තිබේ. මේ අනුව එමිරේට්ස් ගුවන්යානා තුළ Samsung Galaxy Note 7 ස්මාර්ට් ජංගම දුරකතන භාවිතය, චාජ් කිරීම හා ගෙන යාම තහනම් කර ඇත.

Samsung සමාගමේ අලුත්ම නිෂ්පාදනය වන Samsung Galaxy Note 7 ස්මාර්ට් ජංගම දුරකතන පුපුරා යාමේ සිද්ධි කිහිපයක් වාර්තා වීම නිසා සමාගම විසින් මෙම ස්මාර්ට් ජංගම ජංගම දුරකතන යළි කැඳවීමට පසුගිය දා පියවර ගනු ලැබීය.

මේ අතර එමිරේට්ස් පදනම් කර ගනිමින් ක්‍රියාත්මක එටිහාඩ්, ෆ්ලයි ඩුබායි හා එයාර් ඇරබියා ගුවන්යානාවල ද Samsung Galaxy Note 7 භාවිතය මේ වන විට තහනම් කර තිබේ.

තවද සිංගපූරු ගුවන්සේවය, ඕස්ට්‍රේලියාවේ Qantas හා Virgin Australia ගුවන්යානාවල ද මෙම තහනම ක්‍රියාත්මක වීමට අදාළ බලධාරීන් පියවර ගෙන ඇත.

මේ අතර ඇමරිකා එක්සත් ජනපදයේ හා ජපානයේ ගුවන්සේවා අධිකාරීන් විසින් මහජනතාව වෙත දැනුම් දී ඇත්තේ ගුවන්යානා තුළ දී විශාල තිරයකින් යුතු ස්මාර්ට් ජංගම දුරකතන භාවිතයෙන් හා චාජ් කිරීමෙන් වැළකී සිටින ලෙසයි.

[QUOTE="Deleted, post: 20665043, member: 559066"] [COLOR="Navy"][CENTER][SIZE="5"]ගුවන්සේවා රැසක් Samsung Galaxy Note 7 තහනම් කරයි [/SIZE][/CENTER][/COLOR] [COLOR="Navy"][COLOR="Black"][SIZE="4"]එමිරේට්ස් හි සිවිල් ගුවන්සේවා අධිකාරිය විසින් එරට ජාතික ගුවන්සේවයෙහි යානා තුළ දී Samsung Galaxy Note 7 ස්මාර්ට් ජංගම දුරකතන භාවිතය තහනම් කොට තිබේ. මේ අනුව එමිරේට්ස් ගුවන්යානා තුළ Samsung Galaxy Note 7 ස්මාර්ට් ජංගම දුරකතන භාවිතය, චාජ් කිරීම හා ගෙන යාම තහනම් කර ඇත. Samsung සමාගමේ අලුත්ම නිෂ්පාදනය වන Samsung Galaxy Note 7 ස්මාර්ට් ජංගම දුරකතන පුපුරා යාමේ සිද්ධි කිහිපයක් වාර්තා වීම නිසා සමාගම විසින් මෙම ස්මාර්ට් ජංගම ජංගම දුරකතන යළි කැඳවීමට පසුගිය දා පියවර ගනු ලැබීය. මේ අතර එමිරේට්ස් පදනම් කර ගනිමින් ක්‍රියාත්මක එටිහාඩ්, ෆ්ලයි ඩුබායි හා එයාර් ඇරබියා ගුවන්යානාවල ද Samsung Galaxy Note 7 භාවිතය මේ වන විට තහනම් කර තිබේ. තවද සිංගපූරු ගුවන්සේවය, ඕස්ට්‍රේලියාවේ Qantas හා Virgin Australia ගුවන්යානාවල ද මෙම තහනම ක්‍රියාත්මක වීමට අදාළ බලධාරීන් පියවර ගෙන ඇත. මේ අතර ඇමරිකා එක්සත් ජනපදයේ හා ජපානයේ ගුවන්සේවා අධිකාරීන් විසින් මහජනතාව වෙත දැනුම් දී ඇත්තේ ගුවන්යානා තුළ දී විශාල තිරයකින් යුතු ස්මාර්ට් ජංගම දුරකතන භාවිතයෙන් හා චාජ් කිරීමෙන් වැළකී සිටින ලෙසයි.[/SIZE][/COLOR][/COLOR] [CENTER][IMG]http://www.adaderana.lk/biz/wp-content/uploads/2014/04/Biz-Final2-Land-compressedgfgf.png[/IMG][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom