Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Huang Chuncai
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

චීන ජාතික හුවන්ග් චුන්ගයි හට තෙවැනි වතාවටත් මුහුණෙන් කොටසක් කපා දමන්නට සිදුව තිබේ.

36 හැවිරිදි හුවන්ග් විරල ගණයේ ස්නායු ආබාධයකින් පීඩා විදින්නෙකි.මෙම ස්නායු ආබාධය නිසා ඔහුගේ මුහුණේ මස් පිඩු නොනවත්වාම වැඩේ.

මේ වැඞීම කෙතරම් බරපතලද යත් 2007 වසරේදී හා 2008 වසරේදී දෙවරක් වෛද්‍යවරුන්ට වැඩුණු මස් පිඩු කොටස් කපා ඉවත් කරන්නට සිදුවුණු අතර එම අවස්ථාවන්ගේ ඉවත් කළ කොටස් වල බර කිලෝග්‍රෑම් 17 කට ආසන්න බව සදහන්වේ.

දැන් තෙවන වතාවටත් වැඩිපුර වැඞී ඇති මස් කොටස් ඉවත්කිරීමේ සැත්කමකට මුහුණ දීමට සිටින හුවන්ග්ගේ මුහුණින් මෙවර කිලෝ 2 කට ආසන්න කොටස් ප්‍රමාණයක් කපා ඉවත් කෙරෙනු ඇත.

තවත් සැත්කම් වාර 3 කින් පමණ පසු හුවන්ග්ව සම්පූර්ණයෙන්ම පාහේ සුවපත් කළ හැකි වේයැයි වෛද්‍යවරු විශ්වාස කරති.එතෙක් ඔහුගේ මුහුණේ මස් පිඩු නොනවත්වාම වැඩෙමින් පවතිනු ඇතැයි ඔවුන් කියයි.

මේ කරදරය නිසා හුවන්ග් හට කුඩා කළ සිටම පීඩා විදීමට සිදුව තිබේ. මස්පිඩු වල බරට මුහුණ ඉදිරියට නැමිම නිසා ඔහුගේ කොන්දද දැන් තිබෙණුයේ කුදු වීය.

නමුත් හුවන්ග් උත්සාහය අතහැරීමට සූදානම් නැතගකෙසේ හෝ තම රෝගය සුවපත් කර ගැනීමේ අදිටනින් හේ සිටී.

http://en.wikipedia.org/wiki/Huang_Chuncai

[QUOTE="barack obama, post: 16090154, member: 106093"] [B][SIZE="5"][COLOR="Blue"]චීන ජාතික හුවන්ග් චුන්ගයි හට තෙවැනි වතාවටත් මුහුණෙන් කොටසක් කපා දමන්නට සිදුව තිබේ. 36 හැවිරිදි හුවන්ග් විරල ගණයේ ස්නායු ආබාධයකින් පීඩා විදින්නෙකි.මෙම ස්නායු ආබාධය නිසා ඔහුගේ මුහුණේ මස් පිඩු නොනවත්වාම වැඩේ. මේ වැඞීම කෙතරම් බරපතලද යත් 2007 වසරේදී හා 2008 වසරේදී දෙවරක් වෛද්‍යවරුන්ට වැඩුණු මස් පිඩු කොටස් කපා ඉවත් කරන්නට සිදුවුණු අතර එම අවස්ථාවන්ගේ ඉවත් කළ කොටස් වල බර කිලෝග්‍රෑම් 17 කට ආසන්න බව සදහන්වේ. දැන් තෙවන වතාවටත් වැඩිපුර වැඞී ඇති මස් කොටස් ඉවත්කිරීමේ සැත්කමකට මුහුණ දීමට සිටින හුවන්ග්ගේ මුහුණින් මෙවර කිලෝ 2 කට ආසන්න කොටස් ප්‍රමාණයක් කපා ඉවත් කෙරෙනු ඇත. තවත් සැත්කම් වාර 3 කින් පමණ පසු හුවන්ග්ව සම්පූර්ණයෙන්ම පාහේ සුවපත් කළ හැකි වේයැයි වෛද්‍යවරු විශ්වාස කරති.එතෙක් ඔහුගේ මුහුණේ මස් පිඩු නොනවත්වාම වැඩෙමින් පවතිනු ඇතැයි ඔවුන් කියයි. මේ කරදරය නිසා හුවන්ග් හට කුඩා කළ සිටම පීඩා විදීමට සිදුව තිබේ. මස්පිඩු වල බරට මුහුණ ඉදිරියට නැමිම නිසා ඔහුගේ කොන්දද දැන් තිබෙණුයේ කුදු වීය. නමුත් හුවන්ග් උත්සාහය අතහැරීමට සූදානම් නැතගකෙසේ හෝ තම රෝගය සුවපත් කර ගැනීමේ අදිටනින් හේ සිටී.[/COLOR][/SIZE][/B] [IMG]http://cdn.lankadeepa.lk/admin/wp-content/uploads/file/16(20).gif[/IMG] [IMG]http://cdn.lankadeepa.lk/admin/wp-content/uploads/file/17(25).gif[/IMG] [URL="http://en.wikipedia.org/wiki/Huang_Chuncai"]http://en.wikipedia.org/wiki/Huang_Chuncai[/URL] [IMG]http://weeklyrot.files.wordpress.com/2008/08/hc-father.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom